මතකද මේක

Max_Knight

Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    කීයෙන් කීදෙනෙක්ටද මේක මතක? කියමු බලන්න ;)

    PMXdD8e.png

    ඒ කාලේ සුපිරියි නේද?
    :love::love::love::love::love:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    1වෙනි පාඩම මුවන්ගෙ මොකක්ද එකක් :D
    මුලිංම අභ්‍යාස පටං ගත්තෙ 3 වසරෙං :baffled:
     
    • Like
    Reactions: Max_Knight

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මට බන් ඉස්කෝලේ යන කාලේ එපා වෙලා හිටියේ
    ඒ පාර ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙලා ගෙදර ඉන්නකොට එපා වෙලා හිටියේ
    ඊට පස්සේ ජොබක් ලරනකොට එපා වෙලා ඉන්නේ

    මොන හුත්තක් ද මන්දා බන් :(
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    උඹලට මතකද 5 වසරෙ පොඩි සිංහල පොතේ තිබ්බ ගමට පාර හැදෙන කවි ටික.? මං තාමත් ආසයි බං ඒකට:rofl:
     

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    මට බන් ඉස්කෝලේ යන කාලේ එපා වෙලා හිටියේ
    ඒ පාර ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙලා ගෙදර ඉන්නකොට එපා වෙලා හිටියේ
    ඊට පස්සේ ජොබක් ලරනකොට එපා වෙලා ඉන්නේ

    මොන හුත්තක් ද මන්දා බන් :(

    Ai bn?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට බන් ඉස්කෝලේ යන කාලේ එපා වෙලා හිටියේ
    ඒ පාර ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙලා ගෙදර ඉන්නකොට එපා වෙලා හිටියේ
    ඊට පස්සේ ජොබක් ලරනකොට එපා වෙලා ඉන්නේ

    මොන හුත්තක් ද මන්දා බන් :(

    :(
    මැරුනට පස්සෙ මොනා හිතෙයිද දන්නෑ නේ බං :(

    උඹලට මතකද 5 වසරෙ පොඩි සිංහල පොතේ තිබ්බ ගමට පාර හැදෙන කවි ටික.? මං තාමත් ආසයි බං ඒකට:rofl:

    ඒකෙ තිබ්බ පාඩමක් කපන්න බැරි අත ඉඹින්නා වාගේ කියල :baffled: මට ඒ කාලෙ පෙන්නන්නම බැරි පාඩම ඒක :rofl: කාර් එකක් වංගුවක් ගන්න පින්තූරයක් එහෙම තිබ්බ වගේ මතකයි :yes:
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ඒකෙ තිබ්බ පාඩමක් කපන්න බැරි අත ඉඹින්නා වාගේ කියල :baffled: මට ඒ කාලෙ පෙන්නන්නම බැරි පාඩම ඒක :rofl: කාර් එකක් වංගුවක් ගන්න පින්තූරයක් එහෙම තිබ්බ වගේ මතකයි :yes:[/QUOTE]

    ඔව් ඔව්:rofl::rofl: