ow bn.....මට පෙන්නෙ උඹලා අළුත් සිලබස් අපිට පස්සෙ.
අපෙ 4 තිබ්බා කතාවක් මහොෂධ පණ්ඩිතයාගෙ කතාව. සියාතු සීයාගෙ කතාව, හතර රියන් සහ දෙරියන් කවි පෙල.
තුන වසරෙදි තිබ්බා කැලණි තිස්ස රජතුමාගෙ කතාවකුත් . අපෙ සෙට් එක කරන්නෙ ඒ කාතාවෙ චරිත බෙදාගෙන ඩයලොග්ස් කියනවා නාට්‍යක් වගෙ ආතල් එකට වගෙ.

මට පෙන්නෙ උඹලා අළුත් සිලබස් අපිට පස්සෙ.
අපෙ 4 තිබ්බා කතාවක් මහොෂධ පණ්ඩිතයාගෙ කතාව. සියාතු සීයාගෙ කතාව, හතර රියන් සහ දෙරියන් කවි පෙල.
තුන වසරෙදි තිබ්බා කැලණි තිස්ස රජතුමාගෙ කතාවකුත් . අපෙ සෙට් එක කරන්නෙ ඒ කාතාවෙ චරිත බෙදාගෙන ඩයලොග්ස් කියනවා නාට්‍යක් වගෙ ආතල් එකට වගෙ.

ඔව් බන්. මුන් පොඩි උන් මන් හිතන්නේ. අපි දැන් පට්ට නාකියි. උඹ කියපු ටික මතකයි මට. 