කීයෙන් කීදෙනෙක්ටද මේක මතක? කියමු බලන්න
ඒ කාලේ සුපිරියි නේද?

1වෙනි පාඩම මුවන්ගෙ මොකක්ද එකක්
මුලිංම අභ්‍යාස පටං ගත්තෙ 3 වසරෙං![]()

මට බන් ඉස්කෝලේ යන කාලේ එපා වෙලා හිටියේ
ඒ පාර ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙලා ගෙදර ඉන්නකොට එපා වෙලා හිටියේ
ඊට පස්සේ ජොබක් ලරනකොට එපා වෙලා ඉන්නේ
මොන හුත්තක් ද මන්දා බන්![]()
උඹලට මතකද 5 වසරෙ පොඩි සිංහල පොතේ තිබ්බ ගමට පාර හැදෙන කවි ටික.? මං තාමත් ආසයි බං ඒකට![]()

මට ඒ කාලෙ පෙන්නන්නම බැරි පාඩම ඒක
කාර් එකක් වංගුවක් ගන්න පින්තූරයක් එහෙම තිබ්බ වගේ මතකයි 