Mage song eka dunnata thanks Tharindu MJ... You are the man...
මුරුංග අත්තෙ තියලමයි සිංදු ඉල්ලන්නෙ නේද?

Mage song eka dunnata thanks Tharindu MJ... You are the man...

ඔවුනේ ! දැනුයි දැක්කේ! කවුද මචං ෆේක් එකවුන්ට් වල බර්ත්ඩේ සමරන්නේ![]()

ආදර සැදැවන් ඇරබෙමින් මගෙ දිවිය,මගෙ සිහින සරන්න පටන් ගෙන...
එ මට ඔබ පිලිබද කැමැත්තක් ඇති වු නිසා......
නැවුම් අරමුනු ඇරබමින් අප පොලවේ සිට අහස දක්වා ඉගිල යමු
එ මට ඔබ පිලිබද කැමැත්තක් ඇති උන නිසා........
දිවි ගමනෙ රහස එලිවුනා......හදවත නැමති කැඩපත සතුටෙන් ඉපිලනවා...
එ ඔබ ගැන කැමැත්තක් ඇති වු නිසා.......
මේවැනි මුනගැසිම් හිත හිත වෙන්නෙ නැ...
ඔව් එවා මිනිසුන් අත නොමැත.....
දෙවියන් කැමති වු නිසා මේ හදවත් මුන ගැසෙනේ.......
එ මට ඔබ ගැන කැමැත්තක් ඇති වු නිසා..........

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්............
සාරාටනම් හින්දි ෆිල්ම් බලන්න පුළුවන් සබ්ටයිටල් නැතිව

මම කොහොමත් වෙන බාශාවන් නම් සබ් යුස් කරන්නෙ නැ..අඩුම වචනයක් වත් ඉගෙන ගන්න පුලුවන් වෙන්න බලනවා.ඒ වුනාට මේකට හොඳම විනෝදාස්වාද චරිතෙට සම්මාන ලැබුනම මේක ඔරිජිනල් වෙනවා.....![]()

මම කොහොමත් වෙන බාශාවන් නම් සබ් යුස් කරන්නෙ නැ..අඩුම වචනයක් වත් ඉගෙන ගන්න පුලුවන් වෙන්න බලනවා.

You have given out too much Reputation in the last 24 hours, try again later.![]()

ඒ වුනාට මේකට හොඳම විනෝදාස්වාද චරිතෙට සම්මාන ලැබුනම මේක ඔරිජිනල් වෙනවා.....![]()

මේ සින්දුවත් පට්ට.
වික්ටර් මාමාගේ වොයිස් දැන් අඩුයි නේද![]()

මම කොහොමත් වෙන බාශාවන් නම් සබ් යුස් කරන්නෙ නැ..අඩුම වචනයක් වත් ඉගෙන ගන්න පුලුවන් වෙන්න බලනවා.

මම කොහොමත් වෙන බාශාවන් නම් සබ් යුස් කරන්නෙ නැ..අඩුම වචනයක් වත් ඉගෙන ගන්න පුලුවන් වෙන්න බලනවා.

දැන් වෙන දේවල් වලටනේ හිත....... එක වෙන්ටෑ මයේ හිතේ.![]()

මම කොහොමත් වෙන බාශාවන් නම් සබ් යුස් කරන්නෙ නැ..අඩුම වචනයක් වත් ඉගෙන ගන්න පුලුවන් වෙන්න බලනවා.
දැන් වෙන දේවල් වලටනේ හිත....... එක වෙන්ටෑ මයේ හිතේ.![]()