2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔවුනේ ! දැනුයි දැක්කේ! කවුද මචං ෆේක් එකවුන්ට් වල බර්ත්ඩේ සමරන්නේ:baffled:

    ඒ වුනාට මේකට හොඳම විනෝදාස්වාද චරිතෙට සම්මාන ලැබුනම මේක ඔරිජිනල් වෙනවා.....:P:P:P
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    ආදර සැදැවන් ඇරබෙමින් මගෙ දිවිය,මගෙ සිහින සරන්න පටන් ගෙන...
    එ මට ඔබ පිලිබද කැමැත්තක් ඇති වු නිසා......
    නැවුම් අරමුනු ඇරබමින් අප පොලවේ සිට අහස දක්වා ඉගිල යමු
    එ මට ඔබ පිලිබද කැමැත්තක් ඇති උන නිසා........
    දිවි ගමනෙ රහස එලිවුනා......හදවත නැමති කැඩපත සතුටෙන් ඉපිලනවා...
    එ ඔබ ගැන කැමැත්තක් ඇති වු නිසා.......
    මේවැනි මුනගැසිම් හිත හිත වෙන්නෙ නැ...
    ඔව් එවා මිනිසුන් අත නොමැත.....
    දෙවියන් කැමති වු නිසා මේ හදවත් මුන ගැසෙනේ.......
    එ මට ඔබ ගැන කැමැත්තක් ඇති වු නිසා..........

    :love::love::love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්............

    සාරාටනම් හින්දි ෆිල්ම් බලන්න පුළුවන් සබ්ටයිටල් නැතිව

    :yes::yes:මම කොහොමත් වෙන බාශාවන් නම් සබ් යුස් කරන්නෙ නැ..අඩුම වචනයක් වත් ඉගෙන ගන්න පුලුවන් වෙන්න බලනවා.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේ සින්දුවත් පට්ට.
    වික්ටර් මාමාගේ වොයිස් දැන් අඩුයි නේද :sorry:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඒ වුනාට මේකට හොඳම විනෝදාස්වාද චරිතෙට සම්මාන ලැබුනම මේක ඔරිජිනල් වෙනවා.....:P:P:P

    එහෙම කිව්වේ බන් මුත්තා වයසයි කියල පෙන්නන්න. එතකොට පරණ account එක වයසයි කියල අපි දැනගන්නවනේ :D:D
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :yes::yes:මම කොහොමත් වෙන බාශාවන් නම් සබ් යුස් කරන්නෙ නැ..අඩුම වචනයක් වත් ඉගෙන ගන්න පුලුවන් වෙන්න බලනවා.

    සබ් නැතුව කොමද හින්දි පුළුවන් උනේ :shocked:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    :yes::yes:මම කොහොමත් වෙන බාශාවන් නම් සබ් යුස් කරන්නෙ නැ..අඩුම වචනයක් වත් ඉගෙන ගන්න පුලුවන් වෙන්න බලනවා.

    මමත් ඊයේ පෙරේදා හින්දි කතා කරන ගෑනු ළමයෙක් ගැන පොඩි interest එකක තිබ්බා. එහෙනන් උදවුවවක් ගන්න පුලුවන් වෙයිනේ.. නේ. :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes:මම කොහොමත් වෙන බාශාවන් නම් සබ් යුස් කරන්නෙ නැ..අඩුම වචනයක් වත් ඉගෙන ගන්න පුලුවන් වෙන්න බලනවා.

    අපිනම් සිංහල ෆිල්ම් බලද්දිත් යටින් යන සබ් එක බලනවා
    නෙමේ බැලෙනවා පුරුද්දට