2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
උන් ඩිස්නිලන්තේ දාලා ගිහින්ද :eek:

එ කාලෙමනෙ ගියෙ..පස්සෙ කෙල්ලෙක් එක්ක එන්ගෙජ් වෙලාත් ෆොටො දැම්මෙ....එ මගුල ඉවරයි කියලත් කතාවක් තිබ්බා..........
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol:

    තවමත් දැවෙන ප්‍රශ්නයක්
    සමහරවෙලාවට ඔය පාර්ලිමේන්තුවේත් කතාවෙනවා ඇහෙන්නේ

    පාර්ලිමේන්තුවෙ ඉන්නෙ කොහොමත් නාකියො සෙට් එකක්නෙ. තාම ඒ කාලෙ ඉන්නව කියල හිතනව ඇති :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම පොස්ට් 18890ක් දාලා නෙ...190000 දාලා සමුගත්තා නම් හරි වගෙ........:)

    මගුලක් කතාකරනවා :angry:
    ඊටපස්සේ හබියගේ අකවුන්ට් එකෙන්ද එන්නේ :rolleyes:?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උන් ලස්සන සින්දු ටිකක් කෙරුවා,
    මං ගාව ඇල්බම් එකකුත් තිබ්බා :D

    ඔව් ලස්සන සිංදු ටිකක් තිබුණ.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එ කාලෙමනෙ ගියෙ..පස්සෙ කෙල්ලෙක් එක්ක එන්ගෙජ් වෙලාත් ෆොටො දැම්මෙ....එ මගුල ඉවරයි කියලත් කතාවක් තිබ්බා..........

    සින්දුවක් ඇහුවොත් මිසක්ඕ ඕවා දන්නේ නෑනේ :)