කාලා ඇවිත් ඉඳගත්තා විතරයි මෙන්න මම ඉල්ලපු සින්දුවම යනව![]()

කටුස්ගෙ චංචලාහේමාල් ගේ කෝප්පේ හිටපු කුබියව මහේන්ද්‍ර තමන්ගේ කෝප්පෙට දාගන්නවද?

අර කොටුවෙන් ගහන්නේ මේ සින්දුවේද![]()
මලිත්ට ගහද්දි ඇයි චන්චලා අඩන්නේ?

තරිඳුට ඉවෙන් වගේ දැනෙනව අපි එද්දී![]()
හේමාල් ගේ කෝප්පේ හිටපු කුබියව මහේන්ද්‍ර තමන්ගේ කෝප්පෙට දාගන්නවද?
අනෙ මංදා අප්පා...කොහෙද මේ තරිදු කිවිවෙ නැනෙ සීන් එක එයාට තෙරුම් ගිය විදිහ....මට මුලු සිංදුවෙන්ම එක තමා තෙරුම් නොගියෙ..........![]()