Sudu kelle, patteta giya issara nam..
හාපෝ මීයෙක් දැක්කොත් ඔක්කොම අමතකයිදැක්කේ නෑනේ උයාව...කොහෙද මේ පරාලේ දිගේ මීයෙක් ගියානේ.

ලෙඩ වෙච්ච බලු පැටියෙක්ට යන්න එපා මාව දාල ඔයා මගේ පන මම ඔයාගේ පන කියල කියන සිදුවක් වෙන්න ඇති එහෙනංකහීනා කහීනා කියලත් කිව්වේ. බලු කුක්ක ලෙඩ වුන එක ගැන ඔය කියන්නේ![]()
ඒක කියන්නෙ Sachin, Rakith, Eranga
එහෙනම් කාගේද?
හරියට මතක නැ


ලෙඩ වෙච්ච බලු පැටියෙක්ට යන්න එපා මාව දාල ඔයා මගේ පන මම ඔයාගේ පන කියල කියන සිදුවක් වෙන්න ඇති එහෙනං![]()


sudu kelle සිංදුව V3 Boys නේද කියන්නෙ?