මේ ඩොඩෝ ගෙ අත්තටු විතරක් නෙවේ ඇස් දෙකත් අඩපන වෙළද කොහෙදසින්දුව ඇහුවා....කටුස්සා මිසින්![]()
D tap lage sinduth pattai neh...
කෝලම් - ළදරු භාෂාවෙන්....![]()

ඔව් ඒ කාලෙ ජනප්රිය වුණ සිංදු කිහිපයක් ම තිබුණ.
මේ ඩොඩෝ ගෙ අත්තටු විතරක් නෙවේ ඇස් දෙකත් අඩපන වෙළද කොහෙද![]()


දැක්කේ නෑනේ උයාව...කොහෙද මේ පරාලේ දිගේ මීයෙක් ගියානේ.බූලෝ කියල ඇහුනේ බලු පැටියෙක් ගැනද මේ කියන්නේ![]()

Iye reth ahuwa set ekak..
අද රෑ වෙලා අහන්න ඕනා ආයෙත්![]()