2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උන්ගේ සින්දුවක් තිබ්බේ අන්තිමට කොල්ල බස් එකට යටවෙන්නේ
    එක මොකක්ද

    මතක නෑ බන්.දැන් උන්ගේ සිංදුවක් ආසාවටවත් රේඩියෝ එකේ යන්නේ නෑනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපොයි ඔව්.ඒ කාලේ 6th Lane ටීම් එකේ හිටපු එකෙක් තමා ෆිල්ටිය. 6th Lane ලගේ සිංදුනම් පට්ටයි.ඒත් ෆිල්ටිය :angry::angry:

    :rofl::rofl: මිනිහ ඉතින් රැප් පැත්තට ම ගියානෙ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මගෙ හදවතෙ තියෙන දේ අද ඔබට පවසන්න හිතෙනවා...
    කියන්නද.නොකියා ඉන්නද....
    මොනාද තියෙන්නෙ කියන්න...
    එසෙ නම් පිලිගන්න සොදුරිය මම අද සිට ඔබ මාගෙ ගුරුවරිය ලෙස නමදිමි..මේය මාගෙ පොරොන්දුවයි.....
    දෙනෙත් වලින් සියලු කතා සිදු කලා...
    එම කතා අතර සිත අතර මං වෙල.......
    ඔව් මට ඔබේ හදවතෙ ලැගුම් ගන්නට ඔනා......
    මේය මාගෙ පොරොන්දුවයි...........................

    :shocked::shocked::shocked:
    තැන්ක්ස් අක්කි
    ඔයානම් මාරයි

    කලින් රෙප් දීලා. අයෙ පුළුවන් උන ගමන් දෙන්නම්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක තමයි වැඩියෙන්ම හිට් උනේ

    :yes::yes: ඒකෙ ම හින්දි වර්ෂන් එකක් තිබුණ ද මන්ද. හරියට ම ෂුවර් නෑ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගුරුවරිය ලෙස නමදිමි :confused:

    එතන ගුරු කියලා තිබ්බාට ලොක්කා,බොසා වගෙ අදහසක් තමා එන්නෙ...ගුරුවරිය කියලා දැම්මෙ කෙල්ලගෙන් කොල්ලා ඉල්ලනවා තමන්ගෙ ජිවිතෙ පිලිවෙලට හදලා එයාගෙ ආදරෙ පිලිගන්න කියලා...එ අදහස එන්න දැම්මෙ......
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    අහෝ විදුලිය බිද වැටීමක් සිදුවූ නිසා දිගටම ඉදීමට නොහැකි විය...
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ෆිල්ටියා කියන්නේ අර මල්ලි සින්දුව ගහපු එකාද :shocked:

    නිසන්සලා මට කතාකරා ඇගෙ පලල් දොරෙන් මන්ඇතුල් උනා... මල්ලි .. :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්න ඒකා තමා
    ඇත්ත නේන්නං මේ ඉන්නේ :shocked:

    jtZ3HTi.png