අපේ කොට නිහාල් නම් වැලවල් වලින් උස්සපුවා _ _ _ හංග හංග සිඹ සිඹ ඉන්න්වා.උඹත් මොනව හරි සිඹිනවද?

අපේ කොට නිහාල් නම් වැලවල් වලින් උස්සපුවා _ _ _ හංග හංග සිඹ සිඹ ඉන්න්වා.උඹත් මොනව හරි සිඹිනවද?

අපොයි ඔව්.ඒ කාලේ 6th Lane ටීම් එකේ හිටපු එකෙක් තමා ෆිල්ටිය. 6th Lane ලගේ සිංදුනම් පට්ටයි.ඒත් ෆිල්ටිය![]()
එකට ඒ දවස් වල අවුලකුත් ගියා මට මතක් විදිහට![]()
18890 ඉදන් 190000 තව පෝස්ට් 171110 ක් තියනවානේ![]()
ඒ දෙක සෑහෙන ජනප්‍රිය වුණා. ලස්සනයි සිංදු දෙක. තව මා හදේ සිතුම් කියන සිංදුවත් ජනප්‍රිය වුණා.
ගුරුවරිය ලෙස නමදිමිමගෙ හදවතෙ තියෙන දේ අද ඔබට පවසන්න හිතෙනවා...
කියන්නද.නොකියා ඉන්නද....
මොනාද තියෙන්නෙ කියන්න...
එසෙ නම් පිලිගන්න සොදුරිය මම අද සිට ඔබ මාගෙ ගුරුවරිය ලෙස නමදිමි..මේය මාගෙ පොරොන්දුවයි.....
දෙනෙත් වලින් සියලු කතා සිදු කලා...
එම කතා අතර සිත අතර මං වෙල.......
ඔව් මට ඔබේ හදවතෙ ලැගුම් ගන්නට ඔනා......
මේය මාගෙ පොරොන්දුවයි...........................
ඉස්සර කට්ටිය තාම ඉන්නවා නේ![]()
අපොයි ඔව්.ඒ කාලේ 6th Lane ටීම් එකේ හිටපු එකෙක් තමා ෆිල්ටිය. 6th Lane ලගේ සිංදුනම් පට්ටයි.ඒත් ෆිල්ටිය![]()

ආහ ඔව් ඔව් මට හරියට මතක තිබ්බේ නැ
තව ටික කාලයක් ගියාම කට්ටිය කියයි මේ විදිහට දැන් යන ඒවාට![]()

ඒ දවස් වල තිබුන සමහර සිංදු ගොඩක් හොඳයි.![]()

ගොඩක් හොඳ සිංදු තිබුණ.