2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අර තිත් තුනක් අගට දාලා තියෙන්නේ ඒ අයව තමා ඔක්කොම මතක නෑ නේ..
    යූ නෝ මී කියලා එක්කෙනෙකුත් කලා :baffled:

    :yes::yes: ඇයි තව

    Krazy, Gihan, Rooshan, Gomi, Mysterious, Octa, Its My Style, Dilrasan, Randika, R_L, Rooshan, TCK, Mahesh, Dreams, Dilum

    තවත් ඉන්නව ද මන්ද. මතක් වෙන්නෙ නෑ.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    3De4.gif

    දැන් පේනවා :yes::yes:
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    උබේ නම මාරු උනේ කොහොමද :P

    මට නම එඩිට් කරන්න පුලුවන්නෙ...හැබැයි රෙප් පවර් පෝස්ට් කව්න්ට් ඔක්කොම රීසෙට් වෙනව... :rofl::P