මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
තවත් බොහෝ නොදන්නා දෙයක් කියන්නම් හුදී ජන පහන් සංවේගය සඳහා.
මීවනපලානේ හාමුදුරුවෝ කලින් හිටියේ වහරක පන්සලේ. වහරක ලොකු හාමුදුරුවෝ ඒ කාලේ හැමදාම වගේ රාත්‍රියට ඉන්න හාමුදුරු පිරිසත් එක්ක ධර්ම සාකච්චා කරනවා. එතකොට කියපු කතාවක් තමයි, මගේ සමාධියට නම් පෙනෙන්නේ, බුද්ධ චරිතයේ අපි දැනට ඉන්දියාවේ කියල අහල තියෙන සියලුම ස්ථාන වගේ තියෙන්නේ ලංකාවේ. ඒක ඉදිරියේදී එලි වෙයි. නමුත් ඒ ගැන ඉතිහාස පොත් ගවේෂණය කරලා හොඳට හොයල බලන්න... කියන එක. ඒ අනුව එම සියලුම ස්ථාන සම්බන්දයෙන් උන් වහන්සේ තමන්ට පෙනෙන දන්නා කරුණු මේ පෞද්ගලික සාකච්චාවේදී කතා උනා.
මීවනපලානේ හාමුදුරුවෝ කාලයකදී වහරක පන්සලින් ඉවත් වෙනවා. ඉවත් වෙලා තමයි ඔය බුදුන් උපන්නේ ලංකාවේ කියල එක සහ ඔය ස්ථාන සම්බන්ධයෙන් විශාල මතයක් සමාජගත කරන්නේ. එතැනදී මම දන්නා හැටියට උන්වහන්සේ තමන්ගේ සන්ස්කරනයකුත් එක්ක වෙනස් කතාවක් තමයි කියන්නේ. උන් වහන්සේ එහෙම කියන්නේ කරුණු හොයාගෙනද වෙන ක්‍රමයකින් දැනගෙනද කියල නම් මම දන්නේ නැහැ. නමුත් මූලික කතාව දැන ගත්තේ වහරක ලොකු හාමුදුරුවන්ගෙන්.
බුද්ධ චරිතයේ සියලුම ස්ථාන ලංකාවේ කියන එකට අවශ්‍ය දේවල් ඔබලාත් හොයන්න. ඒකට අවශ්‍ය ඕනේ තරම් කරුණු අපේ ඉතිහාස ග්‍රන්ථ සහ සෙල්ලිපි වලින් හොයා ගන්න පුළුවන්.

ආයෙත් ලිඳේ නේද?



https://www.facebook.com/waharakatemple/videos/1283592448442815/?t=0

මේ වහරකා කියන්නේ මීවණපලානයාගේ බුදුන් උපන්න කතාව බොරුයි කියල? හැහ් හැහ් හූ!


35553429_1281478291987564_8068643970218983424_n.jpg
 
Last edited:

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
පෝරිසාදයා;23669319 said:
මීවනපලානෙගෙ බණක් දාලා තිබ්බ මතකද අංගුලිමාල මිනීමරණකොට මරණ චේතනාවෙන් නෙමේ කියල මැරුවේ.. ඒ වගෙ සරල කරුණුත් තේරුම් කරන්න තරම් දහම් දැනුමක් නෑ මීවනපලානෙ හොර ගණයට. ඉතින් කොහෙද නිවනක් තියා අබමල් රේණුවක දහමක්:lol::lol::lol:

සිංහ නාද නෙමේ බලු කෙදිරිලි මේවා:rofl:

බල්ලොන්ට අපහාස කරන්න එපා!:D:D:D
 

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නැවත කියන්නේ මඩෙන් නැතුව ගොඩින් එන්න. කිරිබත්ගොඩ ඥානා මෙන් නොවන්න.

    පිස්සෝ කියන ඒවා අනලයිස් කරන්න බැහැනේ නේද.... ඒ නිසා අපේ රාජ වංශය ගැන, සෙල් ලිපි ගැන හොයන්න. එතකොට හොයාගන්න ලැබෙයි සුද්ධෝන හිටියේ කොහෙද, මහමායා කවුද ඇතුළු සියලුම දේ.








    අනේ පුතේ ලිඳේ නේද, වැටිලා නානවද? ඉඳ මගෙන් සබන් කෑල්ලක්, නාගෙන වරෙන්, කල්ප ගානක් රැස් කරපු ගොන් කතා නං හේදෙන එකක් නෑ. පිස්සෙක් කියන එවා දෙකට බෙදලා ඇනලයිස් කරන්න අපිට නම් පිස්සු නෑ. උඹ වගේ බත් කන හරකෙක් ට මිසක් ඇස් පනාපිට පෙනෙන සත්‍ය මග ඇරලා, මෙන්න මේ බාගේ හරි, මේ කාල හරි වගේ , මේ ටික නම් අවුල් වගේ කිය කිය දාන ගොන් පාට් එක පිටිපස්සේ ඉන්නේ කුරුසයෝ කියලා අපි නම් දන්නවා!:D:D
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නැහැනේ.. ඒකනේ මම කියල තියෙන්නේ මීවනපලානේ හාමුදුරුවෝ වහරක හිමිගේ එකට තමන්ගේ සංස්කරණයක් කිව්වා කියල. එතන විකුර්ති තියෙන්න ඇති ඔය මහාමායා දේවියගේ ලිංග විපර්යාසේ වගේ.


    උඹලට හරියට මඩක්වත් ගහගන්න බැහැනේ බන්.




    ආයෙත් ලිඳේ නේද?



    https://www.facebook.com/waharakatemple/videos/1283592448442815/?t=0

    මේ වහරකා කියන්නේ මීවණපලානයාගේ බුදුන් උපන්න කතාව බොරුයි කියල? හැහ් හැහ් හූ!


    35553429_1281478291987564_8068643970218983424_n.jpg
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    නැවත කියන්නේ මඩෙන් නැතුව ගොඩින් එන්න. කිරිබත්ගොඩ ඥානා මෙන් නොවන්න.

    පිස්සෝ කියන ඒවා අනලයිස් කරන්න බැහැනේ නේද.... ඒ නිසා අපේ රාජ වංශය ගැන, සෙල් ලිපි ගැන හොයන්න. එතකොට හොයාගන්න ලැබෙයි සුද්ධෝන හිටියේ කොහෙද, මහමායා කවුද ඇතුළු සියලුම දේ.
    මඩ නෙමේ බොල සත්‍යය පැහැදිලි කරල තියෙන්නෙ උඹලගෙ වහරක-මීවනපලානේ , වලස්මුල්ලේ අබය බොරුව කරන්නෙ කියලා.. බුද්ධාගම කියල උන්ගෙ හිතේ තියෙන මනස්ගාත කියවනව .
    අනික උඹ හිත්න් ඉන්නෙ අපි කිරිබත්ගොඩ ,අසපු කල්ලියේ කියලා... අනේ පව් බන් ..
    උඹලගෙ ගුරා බොරුවක් කිව්ව කියල ඒ බොරුව වහන්න තව බොරු සීයක් කියලා හත් පොලේ ගූ ගාගන්න්වා.. පොලිස් උසාවි ගිහින් ප්‍රකාශන තහනම් කරල, සිවුරුත් ගැලවුනා අන්තිමට ...ඕව තමා දිට්ඨ ධම්මවේදනිය කර්ම..:shocked:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බුදුන් වැඩ සිටි කාලයේම, එනම් ක්‍රි:පූ:6 වන සියවසේදී සාදන ලද කතරගම කිරිවෙහෙර චෛත්‍යයෙහි සිද්ධාර්ථ කුමරුගේ මගුල් කඩුව තැන්පත් කලේ කෙසේද? බුදු හිමිද පසුව වැඩම කරන ලද මෙම ස්තානයට උන්වහන්සේගේ පැමිනීමට පෙර චෛත්‍යක් සෑදීමට තරම් මෙරට බුදුදහම් ව්‍යාප්තව පැවතියේද? ඉන්දියානු සරණ ගිය ඇත්තන්ගේ අවදානය පිණිසයි .



    මෙන්න පුළුවන් නම් කරුණු සහිතව වැරදියි කියල පෙන්වන්න. මඩෙන් නැතිව ගොඩින් එන්න.

    මෙහෙන් උපාසක අම්මල දඹදිව පටවන බිස්නස් එකේ ඉන්න උඹලට නම් සැහෙන්න පාඩු වෙයි.






    42649416_302092100602358_6279762212802265088_n.jpg


    ඒ උන්ගෙ බුද්ධියේ තරම තමයි. උන් හිතන්නෙ අනුන්ගෙ දෙයක් තමන්ගෙ කරගන්න එක තමයි ලොකුම දේ කියලා. ඒකනෙ බුදු හාමුදුරුවො ඉපදිච්ච තැන් ලංකාවේ කියන්නෙ.

    අනිත් එක තමයි මාගධී, පාලි, සංස්කෘත වගේ වචන අල්ලගෙන ඒවාට සිංහල අදහස් දීලා පොර වෙන්න හදන එක.
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;23669749 said:
    මඩ නෙමේ බොල සත්‍යය පැහැදිලි කරල තියෙන්නෙ උඹලගෙ වහරක-මීවනපලානේ , වලස්මුල්ලේ අබය බොරුව කරන්නෙ කියලා.. බුද්ධාගම කියල උන්ගෙ හිතේ තියෙන මනස්ගාත කියවනව .
    අනික උඹ හිත්න් ඉන්නෙ අපි කිරිබත්ගොඩ ,අසපු කල්ලියේ කියලා... අනේ පව් බන් ..
    උඹලගෙ ගුරා බොරුවක් කිව්ව කියල ඒ බොරුව වහන්න තව බොරු සීයක් කියලා හත් පොලේ ගූ ගාගන්න්වා.. පොලිස් උසාවි ගිහින් ප්‍රකාශන තහනම් කරල, සිවුරුත් ගැලවුනා අන්තිමට ...ඕව තමා දිට්ඨ ධම්මවේදනිය කර්ම..:shocked:
    :yes::yes::yes:

    කිතුල් ගහට නැගපු එකාටත් අහුවුනාම උත්තරයක් තිබ්බලු. මොනව කරන්නද මුන්ගේ ලැජ්ජා නහරේ කපලනේ ඉපදෙනකොටම.. හෙහ් හෙහ්..
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කිතුල් ගහේ ඉඳන් කිව්වත් ඇත්ත ඇත්තමයි. දඹදිව පටවන බිස්නස් එකට පාඩු උනා කියල ඇත්ත නොකිය බැහැනේ බන්. :P



    42510120_342576203179761_2153671656491450368_n.jpg
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    රොබට් නොක්ස් ඔයා....



    කෝ මේ මහත්වරු ටික.. හෝ ගාල ඉතිහාස පොත් ටික ඩවුන්ලෝඩ් කරනවා ඇති. එහෙම හරි කමක් නැහැ කියවපල්ලා... ඊගෝ එක පැත්තක තියල පිලිගනින් සත්‍ය.



    ආයෙත් කියන්නේ... මඩින් නැතුව ගොඩින් එන්න. :P:P:P:P





    42280399_340115080064546_8647583017436446720_n.jpg
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0


    .[/COLOR][/SIZE]



    මෙන්න පුළුවන් නම් කරුණු සහිතව වැරදියි කියල පෙන්වන්න. මඩෙන් නැතිව ගොඩින් එන්න.

    මෙහෙන් උපාසක අම්මල දඹදිව පටවන බිස්නස් එකේ ඉන්න උඹලට නම් සැහෙන්න පාඩු වෙයි.

    බෝඩ් කෑලියි, මීම් වලින් තමයි උඹේ මූලාශ්‍ර එන්නේ නේහ්? අනේ බං කන්න ඕනෙ වුනාම කබරයාත් තලගොයා වෙනෙවාහ් නේහ්? ඕවා ගිහින් කියපන් කොන්ඩෙ බැඳපු චීන්නුන්ට.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ පිංතූරයේ බුදුපිළිමය උඩ ඉන්නේ දැනට අවුරුදු 120කට පෙර නේපාලයෙන් ලුම්බිණිය හොයා ගත් පුද්ගලයාය.. කතෝලිකයෙක් වූ, හොරෙක් වූ ඔහු ඉන්න විදිහ දකින අපට දුකක් දැනුනත් අපේ ඉන්දියා මිත්යාවාදීන්ට නම් ඔහු මහා වීරයෙක්මය..
    ලුම්බිණි නම් ව්යාජ සෙල්ලිපිය කරවූ ඇන්ටන් ෆිහූර් නම් ජර්මානු ජාතිකයා විසින් ඊට අමතරව දන්ත ධාතුවක් ද සොයා ගත්තා කියමින් අශ්ව දතක් ඉදිරිපත් කර ඇත. වාසනාවකට එය පහසුවෙන්ම අශ්ව දතක් බව හදුනා ගැනීමට හැකිවිය. නැතිනම් එයද අප විසින් වන්දනා කරනු ඇත. ෆිහූර් පසුව පවසා ඇත්තේ බුදුන් 18 රියන් උස වූ නිසා දත විශාල විය යුතු බවය..
    ඉන්දියාවෙන් බුදු උපතක් හොයන අය තව දුරටත් හිතාබලන්න..





    42286831_340277400076308_4962865071651815424_n.jpg
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    42546703_342796076491107_7175505701404409856_n.jpg
    42546703_342796076491107_7175505701404409856_n.jpg



    ඇස් ඇර බලමු දැන්වත්..
    විශ්වාස කරන්නත් අමාරු වෙයි... සමහරුන්ට අදහ ගන්නත් අමාරු වෙයි...
    මෙහි ඉතා පැහැදිලිව සඳහන් වෙනවා ක්‍රි.පූ 3 වන සියවසේදී ඉන්දියාව යටත් කොට පාලනය කලේ දෙවානම්පිය පියදසි නමින් දෙවන වර අභිශේක වූ දේවානම්පියතිස්ස අධිරාජයා කියල...
    විශ්වාස කරන්න අමාරු වුනත් ඇත්ත ඕක තමයි...
    මේ විදිහටම තමයි 1837 දි James prinsep මේ ඉතිහාසය හොයාගන්න කොට ලංකාවෙ හිටපු George Turnour කියන අයට ඒක ඉවස ගන්න බැරිවුනා...
    අපිට යටත් කරගන්න බැරිවුන මේ ජාතිය මුලු ඉන්දියාවම යටත් කොට පාලනය කලා කියන එක මුලු ලෝකෙටම ප්‍රසිද්ධ වේවි කියල ඔවුන් හිතුවෙ නැහැ...
    මෙයින් ලැජ්ජාවට පත් සුද්දන් කොනක සිට අපගේ ඉතිහාසය විකෘති කලා.... අවසානයේදී බුදුරජාණන් වහන්සේත් ඉන්දියාවටම ලියල දුන්නා...
    ලෝකයේ රටවල් යටත් කොට ශිෂ්ටාචාර ගත කර පාලනය කල විශේෂයෙන් වනචාරීන් සිටි ඉන්දියාව ශිෂ්ටාචාරගත කල සිංහලයන් වනචාරී ⁣ගෝත්රික ජන කොටසක් බවටත් ඔවුන්ව ශිෂ්ටාචාරගත කලේ ඉන්දියාවෙන් ගෙන්වූ කුල ශ්‍රේණි 18 න් බවටත් ඉතිහාසය උඩු යටිකුරු කොට ලියා තැබුවා...
    Prinsep Asiatic Journal සඟරාවට ලියූ වාර්ථාවෙ පිටපත් ලොව පුරා පැතිරැනා... මේක ලංකාවෙ හිටපු සිංහලයන්ට වෛර කල සුද්දන් කොහොම ඉවසන්නද ?
    මේකෙදි prinsep ඉතා පැහැදිලිව සඳහන් කරනවා... " It has been satisfactorily proved that " මේක prinsep ගේ දල අදහසක් එහෙම නොවෙයි ඔහුගේ දීර්ඝකාලීන පුරාවිද්යාත්මක ගවේශන තුලින් ඔහු තහවුරැ කොට ප්රකාශ කරනවා.. මෙම ටැම්ලිපි කරවා අරත්තේ දෙවානම්පිය පියදසි නම් ceylon හි රජකෙනෙකුගේ පාලනය යටතේ බව.....
    නිකන් උඩු බුරන්නේ නැතුව දැන්වත් මේවා හොයා බලපියව්..

     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දැන් උඹට කොපි පේස්ට් ද , තියෙන දේ ගැනද ප්‍රශ්නේ...





    පෝරිසාදයා;23670089 said:
    කොපිපේස්ට්ම දානවා ..මු නම් අනිවා මීවනපලානෙගෙ පුතාම තමයි.
     

    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    මෙයාට ධර්ම ප්‍රචාරය කරන්න බෑ. තහනම් කරලා තියෙන්නේ. මිත්‍යා මත ප්‍රචාරය කරනවට
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    මෙයාට ධර්ම ප්‍රචාරය කරන්න බෑ. තහනම් කරලා තියෙන්නේ. මිත්‍යා මත ප්‍රචාරය කරනවට


    ඔවා දන්නෙ නැද්ද. අවලංගු බන අහන එක තමයි දැන් ත්‍රෙන්ඩ් එක. එන්න අවලන්ගු බන අහන්න. අපි කන්නෙ බොන්නෙ සේරම අවලංගු වෙච්ච කෑම බීම තමයි. අපිත් එක්ක එකතු වෙන්න. නිවන දුර නෑ ලඟයි.
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    budun wahanse lankawe ipadunath, indiyawe ipadunath, nepale ipadunath, pakisthane ipadunath eke athi wedagathkama mokakda? sirawata danne nati nisa ahanne.. :yes::confused::confused::confused:
    මේකයි. ධර්මය කියන දේ පාවිච්චි කරන්න උත්සාහ නොකර අල්මාරි වලට දාල ලොක් කරලා තියන අයට නම් බුදු පියාණන් වහන්සේ කොහේ ඉපදුණත් වැඩක් නැහැ. හැබැයි ධර්මය භාවිතා කරන්න උත්සාහ කරන කෙනාට තේරෙනවා බුදු පියාණන් වහන්සේ ඉපදුණ තැනට සාපේක්ෂව ධර්මය කියල අද අර්ථ දක්වලා තියන සියලුම දේ වෙනස් වෙන බව. වැදගත්ම දේ තමයි බුදු පියාණන් වහන්සේගේ දේශනාව අනුවම මගපල නිවන ලබාගන්න ඉපදුණ තැන, බුදුවුන තැන... ආදී සතර තැන් අත්‍යවශ්‍ය වෙනවා.
    මහා පරිනිබ්බාන සුත්‍රයේ දැක්වෙන පරිදි ගෞතම බුදුපියාණන් වහන්සේ ම එදා ආනන්ද හිමියන් අමතා මේ ආකාර වූ ප්‍රකාශයක් කර ඇත.

    “ චත්තාරි මානි ආනන්ද,
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානි, සංවේජනීයානි ඨානානි
    කතමානි චත්තාරි”

    1) “ඉධ තථාග‍තෝ ජා‍තෝති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං

    2) ඉධ තථාග‍තෝ අනුත්තරෝ සම්මා සම්බෝධිං
    අභිසම්බුද්ධෝති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං

    3) ඉධ තථාග‍තෝ අනුත්තරං ධම්ම චක්කං
    පවත්තන්ති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං

    4) ඉධ තථාග‍තෝ අනුපදිසේසාය, නිබ්බාන ධාතුයා
    පරිනිබ්බු‍තෝති ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං”

    ගෞතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. “ආනන්ද නිවන් මඟ සොයන, ධර්ම මාර්ගයේ යන, ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයින්ට දස්සනේන සංපන්නවීමට, චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට -සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට -බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන හතරක් දැක බලා වැඳපුදා ගෙන සිත පහන් කර ගැනීම ද සුදුසු ය” මේ ස්ථාන හතර නම්,

    1) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය
    http://maps.google.com/maps?q=7.289069,80.760788&hl=en&t=h&z=16
    2) ගෞතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය
    http://maps.google.com/maps?q=8.022746,80.735792&hl=en&t=h&z=16
    3) ගෞතම බුදුපියාණන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය හා
    http://maps.google.com/maps?q=8.567707,80.481675&hl=en&t=h&z=16
    4) ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය
    http://maps.google.com/maps?q=6.633791,80.875546&hl=en&t=h&z=16

    යන හතරයි.
    ගොඩක් අය කියන දෙයක් තමයි බුදු හාමුදුරුවෝ ඉපදුන තැන ගැන තර්ක නොකර, උන්වහන්සේ දේශනා කරපු ධර්මය පිළිපැද්ද නම් ඉවරයි කියන එක.

    මෙතන ගොඩක් අයට අමතක වෙන දේ තමයි අද බුදු දහම කියලා පිළිගන්න, පොත්වල ලියවෙලා තියෙන කාරණා සම්පූර්ණයෙන්ම හැඩ ගැසිලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ ඉපදුනා කියන තැනට අනුව බව.
    ඒක වෙන්නේ මෙහෙමයි.

    1. දැන් ත්‍රිපිටක පොත් වහන්සේලා ලියවෙලා තියෙන්නේ පාලි භාෂාවෙන්, අපි ඒවා කියවන්න උත්සාහ කරාට තේරුම් ගන්න බැහැ, මොකද අපේ මවු බස සිංහල නිසා. ඉතින් අපි කියවන්නේ ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයක්.


    2. ත්‍රිපිටකය පාලි බසින් සිංහලට පරිවර්තනය කරේ 1950 ගණන්වල වගේ මෑත කාලයකදී. ඊට කලින් පාලි තිරිපිටකය අවුරුදු 2000 ගණනක් තිස්සේ ලංකාවේ තිබුනත් ඒවා රැකගත්තු අපේ පුරාණ ස්වාමීන් වහන්සේලා කිසි දිනක ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කළේ නැහැ. ඒ ඉතාම වැදගත් හේතුවක් නිසා.


    3. 1950 ගණන්වල ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරන්න පැවරුන හාමුදුරුවරුන්ගේ මතය උනෙත් බුදු හාමුදුරුවෝ හිටියේ උතුරු ඉන්දියාවේ කියලා. මේ මතය සහමුලින්ම බලපෑවා ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයට, ඒ මෙහෙමයි.


    4. 1. දැන් ත්‍රිපිටක පරිවර්තක හාමුදුරුවරු පාලි සූත්‍රයක් කියවගෙන යනකොට හම්බවෙනවා මජ්ජිමා, අනිච්ච, අනත්ත වගේ පාලි වචන.
    2. බුදු හාමුදුරුවෝ හිටියේ ඉන්දියාවේ නිසා මේ වචනවල ශබ්දයට සමාන ඉන්දියානු භාෂාවක වචන වලින් තේරුම හරියටම ගන්න පුළුවන්.
    3. ඉන්දියාවේ පූජනීයම භාෂාව සංස්කෘත, ඒ නිසා මේ වචනවල ශබ්දයට සමාන සංස්කෘත වචන වල තේරුම හොයාගත්තනම් හරි.
    ඉතින් පාලි >> සංස්කෘත >> සිංහල විදිහට වැඩේ යනවා
    මජ්ජිමා >> මධ්‍යම >> මැදුම්
    අනිච්ච >> අනිත්‍ය >> ස්ථිර නොවන
    අනත්ත >> අනාත්ම >> ආත්මයක් නැහැ.
    පල්ලංකං >> පර්යංකය >> එරමිණිය ගොතාගෙන ගල් පිළිමයක් මෙන් සිටීම
    තව උදාහරණ අප්‍රමාණව තියෙනවා

    මහා චත්තාරීසක සූත්‍රය සහ සිංහල පරිවර්තනයයෙන් උදාහරණයක්. (හැම සංස්කෘත වචනෙටම ඉරි ගහන්න බැරිවුනා)

    55wqvXM.png


    ඉතින් මේකේ වැරැද්ද මොකක්ද??

    සංස්කෘත භාෂාවේ මූලික ස්වරූපයක් වුන චන්දස් වෛදික භාෂාව බුදු පියාණන් වහන්සේගේ කාලයේ මේ හෙළබිමේ තිබුනා, ඒ කිව්වේ ප්‍රධාන භාෂාව හැටියට නෙවෙයි. අද ඉංග්‍රීසි, අරාබි බාසා ලංකාවේ තියෙනවා වගේ. දවසක් හාමුදුරුවරු දෙදෙනෙක් ඇවිත් බුදු පියාණන් වහන්සේගෙන් අහනවා බුදු දහම සංස්කෘත වලට පරිවර්තනය කරන්නද කියලා, බුදු පියාණන් වහන්සේ ඔවුන්ට මෝඩ පුරුෂ කියන ආමන්ත්‍රණයෙන් පටන් ගෙන, උතුම් බුදු දහම සංස්කෘත බසට පරිවර්තනය කිරීම නොපැහැදුන අයගේ පැහැදීම පිණිස, පැහැදුන අයගේ වඩාත් පැහැදීම පිණිස හේතු නොවන බවත්; නොපැහැදුන අයගේ නොපැහැදීමටත්, පැහැදුන අයගේ හිත වෙනස් වීමටත් හේතුවන බව දේශනා කරලා බුදු දහම සංස්කෘත බසට පරිවර්තනය කිරීම තහනම් කරලා විනය නීතියක් පැනෙව්වා.

    rkMUC2Z.png
    rkMUC2Z.png
    rkMUC2Z.png


    දැන් ත්‍රිපිටක පොතක් අරන් බලන්න සිංහල පරිවර්තනයේ තියෙන සංස්කෘත වචන ගොඩ!
    අද ඉන්න බොහෝ දෙනා නොදන්නවා වුනාට 1950 - 60 ගණන් වල මේ ගැන අවබෝධයක් ඇති පැවිදි ගිහි දෙපිරිසෙන්ම මතුවුණ විශාල විරෝධතා මැද තමයි ත්‍රිපිටකය පරිවර්තනය කළේ.
    පාලි තිරිපිටකය අවුරුදු 2000 ගණනක් තිස්සේ ලංකාවේ තිබුනත් ඒවා රැකගත්තු අපේ පුරාණ ස්වාමීන් වහන්සේලා කිසි දිනක ත්‍රිපිටකය පරිවර්තනය කළේ නැත්තෙත් මේ හේතුව නිසාමයි.

    බුදු පියාණන් වහන්සේ ඉපදුන තැන අනුව ධර්මය වෙනස් වෙන හැටි වැටහෙනවද?
    බුදු පියාණන් වහන්සේ එපා කියපු දෙයක් නේද සිංහල ත්‍රිපිටකය හැටියට අද අපි ඔලුව උඩින් තියාගෙන ආරක්ෂා කරන්න දඟලන්නේ.

    බුද්ධාගම කියල අද සම්මතයෙන් පිළිගන්න දේ ඔලුවේ තියාගෙන හිටියොත් වෙන්නේ අරියෝපවාද, සංඝභේද පාප කර්ම බව පමණක්ම නුවණැත්තෝ වටහා ගනිත්වා!



     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ඔවා දන්නෙ නැද්ද. අවලංගු බන අහන එක තමයි දැන් ත්‍රෙන්ඩ් එක. එන්න අවලන්ගු බන අහන්න. අපි කන්නෙ බොන්නෙ සේරම අවලංගු වෙච්ච කෑම බීම තමයි. අපිත් එක්ක එකතු වෙන්න. නිවන දුර නෑ ලඟයි.
    අවලංගු බන තමයි මෙව්වට කියන්න ඕනේ හරිම නම. මේ බන පිළිපැද්දොත් නම් ඉතින් සසර පැවැත්ම සදහටම අවලංගුයි.