තවත් බොහෝ නොදන්නා දෙයක් කියන්නම් හුදී ජන පහන් සංවේගය සඳහා.
මීවනපලානේ හාමුදුරුවෝ කලින් හිටියේ වහරක පන්සලේ. වහරක ලොකු හාමුදුරුවෝ ඒ කාලේ හැමදාම වගේ රාත්‍රියට ඉන්න හාමුදුරු පිරිසත් එක්ක ධර්ම සාකච්චා කරනවා. එතකොට කියපු කතාවක් තමයි, මගේ සමාධියට නම් පෙනෙන්නේ, බුද්ධ චරිතයේ අපි දැනට ඉන්දියාවේ කියල අහල තියෙන සියලුම ස්ථාන වගේ තියෙන්නේ ලංකාවේ. ඒක ඉදිරියේදී එලි වෙයි. නමුත් ඒ ගැන ඉතිහාස පොත් ගවේෂණය කරලා හොඳට හොයල බලන්න... කියන එක. ඒ අනුව එම සියලුම ස්ථාන සම්බන්දයෙන් උන් වහන්සේ තමන්ට පෙනෙන දන්නා කරුණු මේ පෞද්ගලික සාකච්චාවේදී කතා උනා.
මීවනපලානේ හාමුදුරුවෝ කාලයකදී වහරක පන්සලින් ඉවත් වෙනවා. ඉවත් වෙලා තමයි ඔය බුදුන් උපන්නේ ලංකාවේ කියල එක සහ ඔය ස්ථාන සම්බන්ධයෙන් විශාල මතයක් සමාජගත කරන්නේ. එතැනදී මම දන්නා හැටියට උන්වහන්සේ තමන්ගේ සන්ස්කරනයකුත් එක්ක වෙනස් කතාවක් තමයි කියන්නේ. උන් වහන්සේ එහෙම කියන්නේ කරුණු හොයාගෙනද වෙන ක්‍රමයකින් දැනගෙනද කියල නම් මම දන්නේ නැහැ. නමුත් මූලික කතාව දැන ගත්තේ වහරක ලොකු හාමුදුරුවන්ගෙන්.
බුද්ධ චරිතයේ සියලුම ස්ථාන ලංකාවේ කියන එකට අවශ්‍ය දේවල් ඔබලාත් හොයන්න. ඒකට අවශ්‍ය ඕනේ තරම් කරුණු අපේ ඉතිහාස ග්‍රන්ථ සහ සෙල්ලිපි වලින් හොයා ගන්න පුළුවන්.
ආයෙත් ලිඳේ නේද?
https://www.facebook.com/waharakatemple/videos/1283592448442815/?t=0
මේ වහරකා කියන්නේ මීවණපලානයාගේ බුදුන් උපන්න කතාව බොරුයි කියල? හැහ් හැහ් හූ!
Last edited:





