අද වෙනකම් ground එකට ගිහින් match එකක් බලලා නැහැ බන්.
ඒ නිසා යන්න කියලා කියලා බැලුවේ.. පොඩි ප්‍රශ්න 2ක් තියෙනවා seat book කරන සින් එක ගැන.
දඹුල්ල ground එකට යන්න ඉන්නේ පහල රවුම් කරලා තියෙන්නේ 500 ticket සෙට් එක (Block C,D,E,F,H). ඕකෙන් match එක බලන්න හොදම කොයි block එකද බන්.??
අනිත් එක මේ seat book කරද්දී all eyes this way කියලා තියෙන්නේ ground එක පැත්තද බන් ?? එතකොට ඔය seat set එකේ කොයි හරිය book කරෝත්ද හොද බන්..??
ඔය ටිකට උත්තර ටිකක් දියන්කෝ.. ලොකු උදව්වක්..
bump,comment ඔක්කොටම තියෙන විදිහට සලකන්නම්

Last edited: