Cricket Match Seat Booking HELP..!!

tha123

Well-known member
  • Mar 4, 2015
    6,621
    1
    6,327
    113
    අද වෙනකම් ground එකට ගිහින් match එකක් බලලා නැහැ බන්. :( ඒ නිසා යන්න කියලා කියලා බැලුවේ.. පොඩි ප්‍රශ්න 2ක් තියෙනවා seat book කරන සින් එක ගැන.:oo:

    දඹුල්ල ground එකට යන්න ඉන්නේ පහල රවුම් කරලා තියෙන්නේ 500 ticket සෙට් එක (Block C,D,E,F,H). ඕකෙන් match එක බලන්න හොදම කොයි block එකද බන්.??
    ground_2.jpg

    අනිත් එක මේ seat book කරද්දී all eyes this way කියලා තියෙන්නේ ground එක පැත්තද බන් ?? එතකොට ඔය seat set එකේ කොයි හරිය book කරෝත්ද හොද බන්..??:baffled:

    place.jpg

    ඔය ටිකට උත්තර ටිකක් දියන්කෝ.. ලොකු උදව්වක්..

    bump,comment ඔක්කොටම තියෙන විදිහට සලකන්නම්
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁

    block B එකට ලං වෙන්න ගනින් C lower හොදයි :yes::yes:

    ඔව් ground එක පැත්ත, lower එකක් නිසා ටිකක් මද හරියෙන් හරි උඩින්ම හරි ගනින් මොකද කට්ටිය පහල හිටගන්න ගියොත් උබට බලන්න වෙන්නෙත් හිටන් :D;)
     
    • Like
    Reactions: Red-Cat

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,621
    1
    6,327
    113

    block B එකට ලං වෙන්න ගනින් C lower හොදයි :yes::yes:

    ඔව් ground එක පැත්ත, lower එකක් නිසා ටිකක් මද හරියෙන් හරි උඩින්ම හරි ගනින් මොකද කට්ටිය පහල හිටගන්න ගියොත් උබට බලන්න වෙන්නෙත් හිටන් :D;)

    ela ela thanks..

    පල්ලෙහම පෝලිම ගන්න පුලුවන්නම් ගත්තට කමක් නැද්ද??
     
    You must spread some Reputation around before giving it to Executer again.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම වැඩිය මැච් බලන්න ගිහින් නැහැ..ODIs 4 කුයි T20Is 3 කුයි විතරයි බලල තියෙන්නේ ඔක්කොම ප්‍රේමදාස එකේ..

    මම පෞද්ගලිකව කැමති නම් ඕකේ හැටියට F Upper එකට...Lower එකේ ඉන්නවට වඩා හොඳට Upper එකේදී පේනවා මැච් ඒක..අනිත් ඒක පොඩ්ඩක් කෙලින්ම මැදට (D Upper and D Lower) වෙන්න නැතුව පොඩ්ඩක් sight screen ඒක පැත්තට බර වෙන්න තියෙන stand එකක මැච් බලද්දී පොඩ්ඩක් හොඳයි වගේ...මැදත් නරක නැහැ ඉතින්..

    පල්ලෙහා තියෙන්නේ ඔයා දාල තියෙන දඹුල්ලේ ග්‍රවුන්ඩ් එකේ හැටියට නම් Block B/Block H එකේ තියෙන view ඒක..Premadasa එකේ D Upper ඉද්දි මං ගත්තේ ඔය ෆොටෝ ඒක..

    IMG_20180310_191522.jpg

    BookMyShow එකේ Premadasa Ground එකේ D Upper තියෙන විදිය දැක්කම ඔයාට හිතාගන්න ලේසි වෙයි..

    rps.png

    ALL EYES THIS WAY කියන්නේ pitch ඒක පැත්ත..
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁

    ela ela thanks..

    පල්ලෙහම පෝලිම ගන්න පුලුවන්නම් ගත්තට කමක් නැද්ද??

    පල්ලෙහා කියන්නේ A,B පේලිද ? කට්ටිය ඉස්සරහින් හිටගත්තොත් තමයි අවුල නැත්තන් කේස් එකක් නෑ :yes:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,621
    1
    6,327
    113

    පල්ලෙහා කියන්නේ A,B පේලිද ? කට්ටිය ඉස්සරහින් හිටගත්තොත් තමයි අවුල නැත්තන් කේස් එකක් නෑ :yes:

    A පෝලිම ඇහුවේ.. ඊට ඉස්සරහින් කව්රුත් හිටගන්නේ නැහැ නේද..:oo:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,621
    1
    6,327
    113
    මම වැඩිය මැච් බලන්න ගිහින් නැහැ..ODIs 4 කුයි T20Is 3 කුයි විතරයි බලල තියෙන්නේ ඔක්කොම ප්‍රේමදාස එකේ..

    මම පෞද්ගලිකව කැමති නම් ඕකේ හැටියට F Upper එකට...Lower එකේ ඉන්නවට වඩා හොඳට Upper එකේදී පේනවා මැච් ඒක..අනිත් ඒක පොඩ්ඩක් කෙලින්ම මැදට (D Upper and D Lower) වෙන්න නැතුව පොඩ්ඩක් sight screen ඒක පැත්තට බර වෙන්න තියෙන stand එකක මැච් බලද්දී පොඩ්ඩක් හොඳයි වගේ...මැදත් නරක නැහැ ඉතින්..

    පල්ලෙහා තියෙන්නේ ඔයා දාල තියෙන දඹුල්ලේ ග්‍රවුන්ඩ් එකේ හැටියට නම් Block B/Block H එකේ තියෙන view ඒක..Premadasa එකේ D Upper ඉද්දි මං ගත්තේ ඔය ෆොටෝ ඒක..

    BookMyShow එකේ Premadasa Ground එකේ D Upper තියෙන විදිය දැක්කම ඔයාට හිතාගන්න ලේසි වෙයි..

    ALL EYES THIS WAY කියන්නේ pitch ඒක පැත්ත..

    ඇයි දන්නේ නැහැ upper එක book කරන්න දෙන්නේ නැහැනේ site එකේ..

    තව පොඩි දෙයක්, ඔය site එකෙන් ටිකට් purchase කරහම print කරගන්නද එන්නේ බන් tickets ටික.. නැත්තම් email එකක් වගේ එනවද match එක දවසට gate එකට පෙන්නන්න

    Randheer

    Junior member
  • Aug 22, 2008
    318
    21
    18

    ඇයි දන්නේ නැහැ upper එක book කරන්න දෙන්නේ නැහැනේ site එකේ..

    තව පොඩි දෙයක්, ඔය site එකෙන් ටිකට් purchase කරහම print කරගන්නද එන්නේ බන් tickets ටික.. නැත්තම් email එකක් වගේ එනවද match එක දවසට gate එකට පෙන්නන්න

    Uba tickets purchase karahama ena receipt eke print ekak ganne. Eke information tiyenawa. Eka match dawasa ta kalin gihilla ground ekata denna. Deela tickets ganna puluwan.

    Match eka dawase tickets ground eken ganna poddak amarui in my opinion.

    mama arantiyenne Premadasa witharai.

    Kalin gihila SLC headdquarters walin tickets ganna one!
     
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,621
    1
    6,327
    113
    Uba tickets purchase karahama ena receipt eke print ekak ganne. Eke information tiyenawa. Eka match dawasa ta kalin gihilla ground ekata denna. Deela tickets ganna puluwan.

    Match eka dawase tickets ground eken ganna poddak amarui in my opinion.

    mama arantiyenne Premadasa witharai.

    Kalin gihila SLC headdquarters walin tickets ganna one!

    kalin dawase ynna widihak naha bn. :( mt book krla mtch eka dwse receipt eke print out eka pnnla tickt gnna barida bn :no:

    Match eka dawase tickets ground eken ganna poddak amarui in my opinion.
    uba kiwwe match eka dawseth puluwan habayi wade tikk watha wenawaa kiyana ekada.. ita wda lesi klin dawase yna eka kylda mcho uba kiwwe..
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,621
    1
    6,327
    113
    man nam kiaynne upper balapan

    upper book කරන්න බැහැනේ.. booking වලදී upper පෙන්නන්නේ නැහැ.:baffled: අයි බන් ඇත්තට එහෙම.. එදාට ගන්න හිටියොත් බැරිවෙයිද upper ගන්න.. එහෙම නැත්තම් මේ ground එකේ upper නැද්ද දන්නේ නැහැ.:oo:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    ?????????? :(

    එහෙම එකක් තමයි උ කිව්වේ මම හිතන්නේ..මමත් කලින් ගිහින් තමයි ටිකට්ස් ගන්නේ ක්‍රිකට් බෝඩ් එකෙන්..මැච් එක දවසට ගන්න ගියහම වාතයි...එක්කෝ උදේම යන්න වෙයි..ග්‍රවුන්ඩ් එකෙන් ටිකට් ඒක collect කරන procedure ඒක නම් මම දන්නේ නැහැ..බෝඩ් එකෙන්ම තමයි අරන් තියෙන්නේ...
     
    Red-Cat

    Well-known member
  • Apr 19, 2018
    712
    820
    113

    block B එකට ලං වෙන්න ගනින් C lower හොදයි :yes::yes:

    ඔව් ground එක පැත්ත, lower එකක් නිසා ටිකක් මද හරියෙන් හරි උඩින්ම හරි ගනින් මොකද කට්ටිය පහල හිටගන්න ගියොත් උබට බලන්න වෙන්නෙත් හිටන් :D;)

    :love::love::love::love:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,621
    1
    6,327
    113
    එහෙම එකක් තමයි උ කිව්වේ මම හිතන්නේ..මමත් කලින් ගිහින් තමයි ටිකට්ස් ගන්නේ ක්‍රිකට් බෝඩ් එකෙන්..මැච් එක දවසට ගන්න ගියහම වාතයි...එක්කෝ උදේම යන්න වෙයි..ග්‍රවුන්ඩ් එකෙන් ටිකට් ඒක collect කරන procedure ඒක නම් මම දන්නේ නැහැ..බෝඩ් එකෙන්ම තමයි අරන් තියෙන්නේ...

    මම colombo නෙවෙයි බන් එකයි.. online purchase කරලා එන receipt එක print කරන එදා උදේට ground එක ගාවට ගියොත් වැඩේ හරිද කියලයි දැනගන්න ඕනේ..:confused::sorry: