ඇතුලට වරෙව්
.
.
.
.
.
.
.
.
.
.
.
තොපි ඉතින් කුණූහරුපයක් දැක්ක ගමන් දුවන් එනවනේ
"පක" වනාහී ඵලයට කියන තවත් නමකි...පුරාණ සිංහල ග්‍රන්ථවල පවා එ බව සටහන් කොට ඇත...
උපුටා ගැනිම සද්දර්ම රත්නාවලිය
"එක් දේවතා දුවණි කෙනෙක් තිඹිරි පකක් පිළිගන්වාලා දිව සැප ලත් නියාව කිවුය."
එහෙයින් "පක"වනාහී කුනුහර්පයක් නොවන බව අප තෙරුම් ගත යුතුය...
"පක" යන වචනය ඇසු සැනින් වත වත සලිත වී ගත මිලින වී යන ඔබ මෙම කරුන තරයේ හිතට ගත යුතුවේ.....
අද සිට සල්පිලට ගොස් ඵලයක් මිලදි ගැනිමේදී අපගේ ප්‍රෞඩත්වය විදහා පෙන්වමු....
"මුදලාලී මට අඹ පකක් දෙන්න.."
"මුදලාලී මේ පක පැහිලද?"
වචන භාවිතය ඔබ සතු වගකීමකි.
(සත්‍ය තොරතුරකි.)
උපුට ගැනීම අන්තර්ජාලයෙන්
මේක අත් හදා බලන්න එපා හොදේ.

මොකක්ද OS එක ? internet explorer නං පාවිච්චි කරන්නෙ පොඩ්ඩක් ගූගල් කල්ල බලන්න chrome firefox කියල තව browser තියෙනව. නිකමට දාගෙන බලපංකො 