skrill උදව්වක් - ලොකු පිනක්
මචන්ලා ,ඇත්තම කතාව කියන්නම්,සමහර විට මේක විහිළුවක් වගේ හිතෙයි. මන් තාම උසස්පෙළ විභාගෙට ඉගෙන ගන්නවා, ආර්ථික අතින් ගොඩක් පහල මට්ටමේ ඉන්නේ. ටාගට් එක තියෙන්නේ කැම්පස් යන්න . පාට් ටයිම් කියල කරන්න ජෝබකුත් නෑ , මන් කාලයක් ෆොරෙක්ස් ඉගෙන ගත්ත එලකිරියට පින් සිද්ද වෙන්න. ෆොරෙක්ස් නම් දැන් නතින්. ඒත් සිරාම කතාව ඩිපොසිට් එකක් කරන්න තරම් සල්ලියක් නෑ.මන් ඕලෙවෙල් කාලේ ඉදල ෆොරෙක්ස් ෆලෝ කරා ,එකපාරක් එකතු කරලා ඩොලර් 50ක් වගේ දාල රියල් කරල ලොස් උනා. ඊට පස්සේ වැරදි අඩුපාඩු හදාගෙන ආයි ඩොලර් 10ක් දාල ඩොලර් 40 ක් කරන් මන් ගොනා වගේ ආසාවට ඒක විත්ද්රෝව් කරා.ඊට පස්සේ ඒ සල්ලි වියදන් උනා ,ෆොරෙක්ස් වලට එහෙම්මම සමු දුන්න. මට ආයිත් ෆොරෙක්ස් කරන්න ඕනේ. පට්ට ටාගට් ගොඩක් තියෙනවා. ඒත් ඩිපොසිට් කරන්න අමතර මුදලක් නෑ. මන් ගාව මාකටින් කරන්න කියල තියෙන්නේ මෙච්චර කලකට ෆොරෙක්ස් කරලා එකතු කර ගත්ත දැනුම විතරයි . මන් ඒ ටික කෙටියෙන් pdf එකකට සිංහලෙන් ලියල දෙන්න හිතන් ඉන්නවා. පුළුවන් නම් කරන උදව්වක් විදියට මට Skrill වලින් කීයක් හරි දෙන්න ඒ pdf එක අරන්. ඩොලර් එකක් උනත් කමක් නෑ සතුටින් බාර ගන්නවා. කොහොමත් ලොකු ගණන් නම් එපා. තා මන් වගේ උන් මේකේ ඇති.එහෙම අයට ඒ ඊ බුක් එක නොමිලේ දෙනවා.ඕනේ එකෙක් ඉල්ලපන්.
skrill වලින් කීයක් හරි දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු පිනක්.හදවතින්ම පින් ප්රාර්ථනා කරනවා.
වෙන කරන්න දෙයක් හිතා ගන්න බැරුව ඉද්දි මේ අයිඩියා එක ආවේ.දැන් ඩොලර් වලින් හිගා කන්නේ කියල කියයි සමහරු. හිගා කාමක්ම නෙවෙයි. මන කාලයක් කට්ට කාල ඉගෙන ගත්ත දේ කියල දෙනවට කැමති අය සතුටු වෙලා කීයක් හරි දේවි කියල බලාපොරොත්තුවෙන් මේක දාන්නේ.අනිත් අයට නොමිලේ දෙනවා.ෆොරෙක්ස් සම්බන්දව නුල් ටිකකුත් හැම ඉරිදාම දාන්න බලාපොරොත්තු වෙනවා.කැමති අය උදව්වක් කරන්න.$1 ක් උනත් කමක් නෑ,පට්ටම පිනක්

skrill id - [email protected]

උඹ ඔය කියන තරම් වැඩ කාරයෙක් නම් මෙහෙම හිගන වැඩ කරයිද?