-Skyscraper-
Hi Elakiriyanzla!
බලමුද Rock ගේ අළුත් movie එකක්
Rock කියන්නේ කව්ද කියල අමුතුවෙන් ඉතින් කියන්න ඕනේ නැහැනේ
ඒ වෙන කව්රුත් නෙවෙයි අපි හැමෝම ගොඩක් ආදරය කරන Dwayne Johnson
ඉතින් ඔන්න Rock ගේ මේ අව්රුද්දේ නිකුත් වෙච්ච තවත් ජනප්රිය movie එකක BRrips දැන් නිකුත් වෙලා තියෙන්නේ
Movie එක තමයි Skycraper
හැමදාමත් වගේ Movie එක ගැන පොඩි දෙයක් කිව්වොත්...අපේ කතාවේ කතා නායකයා ඒ කිව්වේ Rock එහෙමත් නැත්නම් කතාවේ නමින්ම කියනවනම් "Will Sawyer" කියන්නේ විශ්රාමික ඇමරිකානු යුද සෙබලෙක්
හැබැයි අවාසනාවන්ත විදියට ප්රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුමකදී Will Sawyer බරපතල ලෙස තුවාල ලබනවා
එහිදී ඔහුට එක පාදයකුත් අහිමි වෙනවා
එතනින් තමයි Will Sawyer ගේ හමුදා දිවිය කෙලවර වෙන්නේ
ඉතින් ඊට පසු කාලයකදී Will Sawyer ට නැවතත් රැකියාවක් ලැබෙනවා
ඒ තමයි ඒ තමයි අඩි 3,500ක උසින් යුක්ත හොංකොං හී Pearl ගොඩනැගිල්ලේ ආරක්ෂණ උපදේශකයෙකු ලෙස
ඉතින් වැඩි කාලයක් යන්නට මත්තෙන් සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් විසින් එල්ල කරන ප්රහාරයක් නිසා මෙම ගොඩ නැගිල්ලේ 96 වෙනි මහලේ විශාල ගින්නක් හටගන්නවා
ඒ විතරක් නෙවෙයි ගොඩනැගිල්ලේ ඉහළ මහල් කරාත් ගින්න වේගයෙන් පැතිරෙන්න පටන්ගන්නවා
ඒවගේම තමයි Will Sawyer ගේ බිරිද සහ දරුවන් දෙදෙනාත් රැදී සිටින්නේත් මෙම ගොඩනැගිල්ලේම ඉහල මාලයකයි
ගින්නත් වේගෙන් ඉලටම ඇදීගෙන යනවා.....
ඉතින් Will Sawyer කොහොමද එයාගේ බිරිද සහ දරුවන් දෙදෙනා බේරෙන්නේ කියල දැනගන්නනම් Movie එක බලන්නම වෙනවා
Movie එක ගැන පොඩ්ඩක් කියන්නම් කිව්වට මම ගොඩක් කිව්වද මන්දා
කෝකටත් කියල Trailer එකත් බලන්නකෝ
Skyscraper - Official Trailer
මෙන්න එහෙනම් movie එක Download කරගන්න අපේ කට්ටියට Download ලින්ක්ස්
------------------------------
-Skyscraper 2018 1080p BluRay x264-SPARKS (7.7GB)-
https://1337x.to/torrent/3256217/Skyscraper-2018-1080p-BluRay-x264-SPARKS-EtHD/
-Skyscraper 2018 720p BluRay x264-SPARKS (4.4GB)-
https://1337x.to/torrent/3255941/Skyscraper-2018-720p-BluRay-x264-SPARKS-EtHD/
-Skyscraper (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (1.6GB)-
https://1337x.to/torrent/3256555/Skyscraper-2018-BluRay-1080p-YTS-YIFY/
-Skyscraper (2018) [BluRay] [720p] [YTS] [YIFY] (880MB)-
https://1337x.to/torrent/3256305/Skyscraper-2018-BluRay-720p-YTS-YIFY/