Hotel Transylvania 3

csaranga46

Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    Rep Power එකත් 21 වෙලා :D
    ඔන්න උඹලට ෆිල්ම් එකක් :D


    ඔන්න මේ වෙනකොට සෑහෙන කාලයක් ගෙවිලා, වැම්පයරයන් ඇතුළු මෘගයන් දඩයමේ යෙදෙන වැන් හෙල්සින් පරම්පරාවෙ කරදරත් අවසානයක් වෙලා මේ වෙනකොට මේ හැමදෙනාම ඉන්නෙ බොහොම නිදහසේ. ඒ වුණත් හෝටලේ වැඩවලටම හිරවෙලා ඉන්න ඩ්‍රැකියුලා ජීවත් වෙන්නෙ යම් විදියක තනිකමකින්. තම පියාගෙ මේ කණස්සල්ල නැති කරන්න මේවිස් තීරණය කරනවා ඩ්‍රැකියුලාට ලොකු සප්‍රයිස් එකක් දෙන්නහැබැයි ඒක හිතුවටත් වඩා ලොකු සප්‍රයිස් එකක් වෙන්නෙ මේවිස් නොහිතපු විදියට. ඔන්න ඔහොමයි කෙටියෙන් කතාව
    IMDB අඩවියෙන් 6.3ක අගයකුත්, Rotten Tomatos වෙතින් 59%ක අගයකුත්, ගූගල් පරිශීලකයන්ගෙන් 93%ක ප්‍රසාදයකුත් දිනාගත්ත මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය මෙවරත් සුපුරුදු පරිදි ගෙනඩි ටාට්කොව්ස්කිගෙන්මයි. චරිතවලට තම හඬ දායකත්වය ලබාදෙන්නෙඇඩම් සැන්ඩ්ලර් (ඩ්‍රැකියුලා), ඇන්ඩි සැම්බර්ග් (ජොනී), සෙලීනා ගෝමෙස් (මේවිස්), කෙවින් ජේම්ස් (ෆ්‍රෑන්ක්), ෆ්‍රෑන් ඩ්‍රෙෂර් (ඉයුනිස්), ස්ටීව් බුෂෙමි (වේන්), මොලී ෂැනොන් (වොන්ඩා), ඩේවිඩ් ස්පේඩ්(ග්‍රිෆින්), කීගන් මයිකල් කී (මරේ), ජිම් ගැෆිගන් (වැන් හෙල්සින්), කැතරින් හාන් (එරිකා), ඈෂර් බ්ලින්කොෆ් (ඩෙනිස්) වගේ ශිල්පි ශිල්පිනියන් පිරිසක්. ඊට අමතරව කියනවනම් වෙනද වගේම හාස්‍ය රසයෙන් පිරිලා මුළු චිත්‍රපටයම, ඒ නිසා හොඳින් රසවිඳින්න පුළුවන් හැමෝටම. හැබැයි ව්‍යංගාර්ථ ඇඩල්ට් ජෝක්ස් දෙක තුනකුත් තියනවා චිත්‍රපටය ඇතුලෙ.
    hotel_transylvania_three_poster.jpg

    hotel_transylvania_three_poster.jpg
    hotel_transylvania_three_poster.jpg
    hotel_transylvania_three_poster.jpg

    hotel_transylvania_three_poster.jpg
    hotel_transylvania_three_poster.jpg

    Trailer එකත් බලලා හිටියා නම් එහෙනම් :cool:


    Direct Download 720p
    https://openload.co/f/w484w0Tjrgg/HT3MC.rar

    Torrent Download 720p
    https://1337x.to/torrent/3254593/Hotel-Transylvania-3-Summer-Vacation-2018-BluRay-720p-YTS-YIFY/

    Torrent Download 1080p
    https://1337x.to/torrent/3254772/Hotel-Transylvania-3-Summer-Vacation-2018-BluRay-1080p-YTS-YIFY/
     
    Last edited: