me wage Shirt stays ganna thanak dannawada ? Shirt eka hamatissema udata enawa...epa wenawa... Ebay tiyanawa 3-4$. eth kal yanawa ne...
poddak hadissiyi... 1000ta withara aduwata ganna thanak tiyanawanam kiyapanko loku udauwak



ජොකා දෙපැත්තෙන් ශිර්ට් කොණ ටිකක් ඇතුලට යවලා ගුලි කරපන්.( වම් / දකුණු පැති වලින්) .
සමහරු ජොකාට යට කරනවා,උඩට ආවොත් එපාවෙනවා.