|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
1422101033-mayanti-langer-hot-photo-shoot-pictures.jpg

asia cup eka purawata dekapu lassanama lamaya meyai:P:P

3107978.gif
 
saturn

Well-known member
  • Mar 21, 2015
    5,335
    9,092
    113
    Around the world
    බංගලි නයා ලේසි නැ දැන්. තව පොඩ්ඩෙන් ලොකු අය්යාටත් දෂ්ට කරනවා මතක හිටින්නම
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    Sri Lanka ODI Squad – Dinesh Chandimal (Captain), Dhananjaya De Silva, Kusal Perera, Upul Tharanga, Sadeera Samarawickrama, Niroshan Dickwella, Thisara Perera, Dasun Shanaka, Akila Dananjaya, Amila Aponso, Lakshan Sandakan, Lasith Malinga, Nuwan Pradeep, Kasun Rajitha, Dushmantha Chameera,

    බලහල්ලකො මේ squad එක. Specialist batsmen 6 දෙනාගෙන් කාගැනද විස්වාසෙ තියන්න පුලුවන් match winning innings එකක් ගහයි කියලා. මමනම් හිතන්නෙ මේ සැරෙ England Team එක රෙකෝර්ඩ් බර ගානක් කඩයි කියල.

    මෙහෙම ටීම් එකක් තෝරලා මැච් දිනන්නෙ කොහොමද දෙයියනේ.

    අපේ උන් චාටර් වෙන්න යන තරම ගැන හිතද්දිත් බයයි

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    :lol::lol: ai yako tharanga chandimal inne
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rofl:dan nathi hinda moral eka up wela athi ape unge balan imu:lol:

    ඌ තිලංගයාගේ කුක්කා වෙලා ටීම් ස්පිරිට් එක නැතිම කලා.. අඩුම ගානේ උනන්දුවක් තියෙයි..
    ස්පිරිට් එක නැති කරන එකා නෑ.. ඇති කරන්නත් එපැයි එකෙක්
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ODI batting average eka thama 35k wath karaganna bari una mun dennatama awurudu gaanak cricket gahalath. ithin kohomada ban wiswasayak thiyaganne.
    :rofl::rofl:ehemathama ban srilankan criket mannam danatama ENG tour eka athaharala inne kanawa kamak nathi wenna ekak dekak dinagaththoth nam ela

    Kusal Perera hodata play karoth aniwa goda
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    :rofl::rofl:ehemathama ban srilankan criket mannam danatama ENG tour eka athaharala inne kanawa kamak nathi wenna ekak dekak dinagaththoth nam ela

    Kusal Perera hodata play karoth aniwa goda

    ow ban. matath thiyana eka hope eka Kusal Pererai Dhananjaya De Silvai thamai.

    Mamath ENG tour eka gana amathaka karala daanna thamai full try eka. thama bari una