Timber gana danna aya poddak enna

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Machanla mata garden ekata biththiyata allala podi bench ekak gahanna one. Menna me pahala thiyena photo eke vidiyata.
    Mata meka karaganna puluvan aduwata ganna thiyena lee pati monavada awwata vassata oroththu dena. A vagema mekata screw ana daana nisaa palenne nathi liyak vennath one.

    Danna aya help ekak dipan kollane.
    .

    TBF-30W_1024x1024.jpg
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඕකට තේක්ක වගේ ලීයක් අරං, වෝටර්බේස් කරන්න. එතකොට අව්වට, වැස්සට ඔරොත්තු දෙනවා. හැබැයි අවුරුදක් හමාරක් වගේ තද අව්වේ තියෙන කොට, කෙලින්ම වැස්සට අහු වෙනකොට ආයේ වෝටර්බේස් පාරක් කරන්න වෙයි.
     
    • Like
    Reactions: tharindudoo

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මිල්ල,කුඹුක් වගේ ලී හොඳයි.මිල්ල ලී නම් හොයාගන්න සෑහෙන අමරුයි.

    නැත්නම් සිල්පර කොටයක් අරන් ඉරලා ලෑලි හදාගන්න පුලුවන්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,019
    113
    Moratuwa
    හොදට කරනවනම් කුඹුක්, තේක්ක, කොස්, බුරුත වලින් කරලා වොටර්බේස් කරන්න. .
    ගාන අඩුවට ඕනනම් පාර මාර, ගිනිසපු වගේ ගන්න. .
    ඊටත් අඩුවෙන් ඕනනම් බෝඩ් කෑල්ලක් හෝ ඇල්බීසියා ගන්න. .
     
    • Like
    Reactions: tharindudoo

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    අවුට්ඩෝ තියන එකක් නිසා ටිකක් හොද ලීයක් පාවිච්චි කරන්න,,තේක්ක,කුබුක්,කොස්,මහෝගනී..
    ෆොටෝ එකේනම් තියෙන්නේ බිත්තියට බැරැකට් දෙකක් ගහලා එක උඩ තමා ශේල්ෆ් එක තියෙන්නේ..
    එළියේ තියන එකක් නිසා අනිවාර්යෙන් වොටර්බෙස් කරන්න..
     
    • Like
    Reactions: tharindudoo
    මිල්ල,කුඹුක් වගේ ලී හොඳයි.මිල්ල ලී නම් හොයාගන්න සෑහෙන අමරුයි.

    නැත්නම් සිල්පර කොටයක් අරන් ඉරලා ලෑලි හදාගන්න පුලුවන්.

    :) :)

    dbfile.axd

    a0455d961e6ed4d596f9a3bd69658864.jpg

    මරදානෙන් සල්ලි ගෙවල , දෙමටගොඩින් තමයි ගන්න තියෙන්නේ , railway sleeper නැත් නං සිල්පර කොටයක් රුපියල් 500, දෙමට ගොඩදී තෝරලා ගන්න නැත්නම් නිකම්ම වාහනේට පටවනවා හොද කොට ටිකක් දුන්න යාඩ් 1 එක්කෙනාට 500 අතෙන් තිබට පස්සේ. මම ගත්තේ බිමට අල්ලන එළියේ. කොටේ දෙකට ඉරල. - ජය
     
    • Like
    Reactions: tharindudoo

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අවුට්ඩෝ තියන එකක් නිසා ටිකක් හොද ලීයක් පාවිච්චි කරන්න,,තේක්ක,කුබුක්,කොස්,මහෝගනී..
    ෆොටෝ එකේනම් තියෙන්නේ බිත්තියට බැරැකට් දෙකක් ගහලා එක උඩ තමා ශේල්ෆ් එක තියෙන්නේ..
    එළියේ තියන එකක් නිසා අනිවාර්යෙන් වොටර්බෙස් කරන්න..

    kumbuk lee ganna. gaana teak walata wada aduyi poddak

    :) :)

    dbfile.axd

    a0455d961e6ed4d596f9a3bd69658864.jpg

    මරදානෙන් සල්ලි ගෙවල , දෙමටගොඩින් තමයි ගන්න තියෙන්නේ , railway sleeper නැත් නං සිල්පර කොටයක් රුපියල් 500, දෙමට ගොඩදී තෝරලා ගන්න නැත්නම් නිකම්ම වාහනේට පටවනවා හොද කොට ටිකක් දුන්න යාඩ් 1 එක්කෙනාට 500 අතෙන් තිබට පස්සේ. මම ගත්තේ බිමට අල්ලන එළියේ. කොටේ දෙකට ඉරල. - ජය

    Thank you hamotama rep dunna... :love::love: