jcombobox1 Actionperform{
jtextfield1.setVisible(true);
}
මම උඹට උපදෙසක් දෙන්නම් කලින් PHP thread එකටත් අදාළව. මුලින්ම හොද පොතක් අරගෙන programming ඉගෙන ගනින්. උඹට කලින් සැරේ මම දාපු code ටික වත් හරියට පැහැදිලි නෑ කියන එකෙක් පේන්නේ basic knowledge එක නැතුව Programming වල ඉහළ අතු අල්ලන්න හදනවා වගේ. මේ ප්‍රශ්ණේන්ම හිතාගන්න පුලුවන් උඹේ දැනුම. මේ Combo box එක click කරාම textfield එකක් වැටෙන්න ඕනෙම GUI Library එකක් තියෙන Language එකකින් හරි, API එකකින් කරන්න පුලුවන්, JAVA ඕනේම නෑ. C#, Delphi, VB.NET, J#, Windows API (API), QT, etc....
ප්‍රශ්ණේට උත්තරයක් දෙන්න පුලුවන් වුනත් කිසිම තේරුමක් නෑ. උඹ මම ලියන එක copy paste කරලා දායි ඒක ඉගෙන ගැනීමක් වෙන්නේ නෑ. මීට කලින් එකෙක්ට මම VB වලින් සම්පූර්ණයෙන්ම Database එකකින් data retrieve කරන විදිය PM කරා. ඌ ආයි ඒ වගේම ප්‍රශ්ණයක් අහනවා Database ගැන ඉගෙන ගන්නේ නැතුව. මේවා බයිලා කථා. උඹ Programming ගැන හොදට ඉගෙන ගෙන යම් කිසි මට්ටමකට ආවම මේ වගේ ප්‍රශ්ණේ එන්නේ නෑ. ප්‍රශ්ණ ආවත් විසදන්න පුලුවන් Documentation එකක් බලලා හෝ Example එකක් බලලා.

thanku machan upades walata... mama clz giya bn ethe owa kiyala dune na basicvitharai kiyala dunne ekai case eka
machan ube kathawata mama ekagai. mama me kiyanne me thread eka dapu yaluwatama neme. eth godak un enawa eka eka project thiyenawada ahagena. samahara un salli dennath lasthi. mama hithanne machan ahema neme wenna one. programming egenaganna un karanna one thamanta puluwan widihata patan gannawa danna danumen. bari deyak thiye nam witharak a gana danna kenekgen ahana eka thama hoda. sampurna project ekakma copy karala wadak thiyenawa kiyala mama nam hithanne naha. uta jewitheta egenaganna wenne na.
machan ubata net ekenma tutorials hoyaganna puluwan ne. uba hoyana widihatama na machan codes net eke unath. api ewa apita one widihata hadaganna one. anik de uba mona hari ahanawa nam uba danata me wade karanna try karapu widihath dapan. ubata udau karana ekata puluwan eken uba enna thathwe danaganna. meka simple. thawa tikak mahansi weyan. ubatama puluwan. barima nam kiyapan. karanna one widiha kiya dennam.