Max_r

Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    හෝල් එක අව්ලක් නැ....
    බන්ක් බෙඩ් තියෙන්නෙ
    බුක් කරගන්න ටිකක් අමාරුයි.... (දැන් ඔන්ලයින් පුලුවන් කතාවක් කිව්වා)

    කන්න බඩු අරන් ගියාම උයලා දෙන්න ඉන්නවා
    රජයෙන් කරන එකක් නිසා ගාන අඩුයි...
    බීලා සද්දෙට ආතල් ගන්න බැ
    BBQ තහනම් (මොකද කැලෙ මැද්දෙ තියෙන්නෙ නවතින තැන)

    ශවර් තියෙනවා
    ටොයිලට් හොදයි


    මොබයිල් සිග්නල් නම් zero (මුකුත්ම නැ )
    පිටදෙනිය පාරේ ටිකක් දුර යනකොටම සිග්නල් නැ

    මෙදිරිපිටිය ගමෙ සමහර තැන්වලට මොබිටෙල් සිගනල් තියෙනවා

    CDMA එකක් වැඩ එකත් සමහර වෙලාවට නැ



    --------------
    කූඩැල්ලොන්ට රෙඩි වෙලා යන්න
     
    • Like
    Reactions: hnthusitha703

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    වැල් පාලමේ මෙහා කෙලවරට සිග්නල් තියනවා. මොබිටෙල් විතරද කොහෙද
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    sathi 2kakata kalin wage math oya paththe giya trip ekak
    api nawathune sinharaja hostal 114 kiyala ekaka
    nikan normal gewalma thama adan thiyanawa toilet/bathroom hodai

    BBQ ekak set kalla tiyanawa api badu geni yanna ona
    ra onanam kiwama genath denawa
    awlak na ude kama ekath denawa

    ekekta 1000i
    aithi ekkenath shape