කෙල්ලට බෑ කිවුවා!
අවුරුද්දක් විතර තිබිච්ච ලවු එක අද නවත්තලා දැම්මා (මේක ගොඩක් හිතලා ගත්ත තීරණයක්) මගෙයි එයාගෙයි දෙන්නාගෙම හොදට
එයා අඬ අඬ ගෙදර ගියපු හැටි තාම මතක් වෙනවා ඒත් ඉතින් මං මොනා කරන්නද මං එයාව බදිනවට ගෙදරින් සුවර් එකට අකමැති වෙයි
දුක තුනී කර ගන්න තමයි ඔයාලත් එක්ක මේ කතාව බෙදා ගත්තේ අනේ මට සමා වෙන්න සුදු

එතකොට අපේ නැන්දව බැන්දේ අපේ මාමා!