Parana badu walata nawa penumak

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
පැත්තකට දාලා තිබුන පරණ වෑන් එකක් මේ තත්වයට ගන්න අවුරුදු 2ක් ගිහින් තියෙනවා.

wW30iid.jpg


අහක දාන්න තියෙන පරණ බුරුසු ටිකෙන් කරපු නිර්මාණයක්

JFsaPzC.jpg


මැරුණු ගස් වල කඳ බිම අලංකරණයට යොදාගෙන තියෙන හැටි

5iKTdu6.jpg


ලොකුම ලොකු ටි ෂර්ට් එකකින් ඇඟේ ගානට ගවුමක්

E8GP3Cq.jpg


අවුරුදු ගානක් පරණ පුටුවක් පේන්ට් කරලා කුෂන් එකක් දාලා ගත්තම

K3I797w.jpg


පැත්තකට දාලා තිබුන පරණ ෆ්‍රිජ් එක අලුත්වැඩියා කරලා ගත්තම

VdetaMO.jpg


floppy disks එකතු කරලා කරපු නිර්මාණයක්

U0nYmhK.jpg


පරණ සුට්කේස් එකෙන් බෝම්බෝක්ස් එකක්

YUshV5S.jpg


ජෙට් ටර්බයිනවලින් සාදන ලද සම්මන්ත්රණ මේසයක්

f2z2a0y.jpg


වීදුරු භාජන වලින් සාදන ලද හරිතාගාරයක්

Bd0gjdO.jpg


පරණ ඉනිමගෙන් අලුත් රාක්කයක්

5AQpVDm.jpg


පරිගණක කොටස් වලින් හදපු පෑනක්

zeJUDaC.jpg


පරණ ලී සහ දම්වැලක් යොදාගෙන හදපු කොෆි මේසයක්

Jgw126d.jpg


පැරණි කෑම මේසයක් භාවිතා කරමින් සෙල්ලම් මේසයක් සෑදුවා

zaLEBg6.jpg


පැරණි පාපැදි ටයර් භාවිතා කරමින් හදපු අමතර උපාංග

qjj7wFs.jpg


පිහියකින්, ෆ්ලෑෂ් ලයිට්, ඔරලෝසුවක්, චුම්බකයක්, බැටරියක් යොදා සැදූ බස්තමක්

dPQJ6js.jpg


DVD කැබලිවලින් සාදන ලද සැරසිල්ලක්

kTyRFCI.jpg


පරණ බෑග් එකට අලුත් පෙනුමක්

mY67Y2U.jpg


පරණ කොෆි පොට් එකෙන් කල නිර්මාණයක්

JRbIg9e.jpg


ඉවතලන ලෝහ කොටස් භාවිතා කර සාදන ලද රොබෝවක්

vNE3ISn.jpg