ජනාධිපති අපේක්ෂකයා මගේ ගෑනී-MR

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ජනාධිපති අපේක්ෂකයා මගේ ගෑනී-MR

පොහොට්‍ටුවේ ජනාදිපති අපේක්ෂකය වෙන කවුරුත් නෙවෙයි සිය ප්‍රිය බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය බව සිංගප්පුරුවේ අගමැතිට මහින්ද කියයි.තමගේ පුතාල වයස මදි නිසා වෙන කාටවත් නොදී සිය බිරිදව නම් කරන බව ප්‍රකාශ කර ඇත.මහින්ද සහෝදරයෙක් දානවා කියලා බොරුවට කියලා අන්තිමට ශිර්නතිව තමයි දාන්නේ.එහෙම නැත්නම් මහින්දගේ හොර ගෑනු සංගීතා , ගීතා, සබීතා,පවිත්‍රා නැතිනම් මාලිනීයේ වගේ අයත් වෙන්න පුලුවන්.සහෙලිත් තාම පොඩී නේ.:rofl::rofl:
 
Last edited:

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ඔකට තව එකෙක් ඉන්නවා මැදමුලන පිරිමි ලින්ගික වහලා ඉරොසනුත් එන්න ඔනෙ ...

මැද මුලානේ ඉන්න වඳ ගෑනු ටික දාන්නේ නෑ.උන් ටික පයිය ලොවින්න තියාගනී
 
Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    එරෝසන් මෙන්න මූ උබේ අප්පට අරව මෙව්වා කියනවා මේවා ඇත්තද . මොනා උනත් හොද කාලයක් එන්නේ මොනා උනත් ගෑන්යෙක් නේ උබල පිරිමින්ගෙන් දැන් කොච්චර සල්ලන් උනාද. උබලට ගහන්න චාන්ස් එකක් සෙට් වෙන්න යන්නේ එරෝ
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ශිරන්ති කතාවක්වත් කරනව මමනං දැකල නෑ ඉතින් කොහෙද ජනාධිපති වෙන්නේ :baffled:

    නෑ ඉතින් පොල් ලෙල්ලක් දැම්මත් දිනයි කියල්නේ උන් හිතාගෙන ඉන්නේ.:D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නෑ ඉතින් පොල් ලෙල්ලක් දැම්මත් දිනයි කියල්නේ උන් හිතාගෙන ඉන්නේ.:D

    UNP එකෙන් රනිල් ඉල්ලුවොත්නම් ඉතින් ඒක තමයි වෙන්නෙ බන්..

    වෙන කොන්ද පන ඇති එකෙක්ව දැම්මනම් හරි.. Harsha, Eran වගේ හොද එවුන් ඉන්න්ව, ඒත් රනිල උන්ට වැඩ කරන්න දෙන්නෙ නැහැනෙ.. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නෑ ඉතින් පොල් ලෙල්ලක් දැම්මත් දිනයි කියල්නේ උන් හිතාගෙන ඉන්නේ.:D
    රනිල් හාමු ආවොත් නං පොල් ලෙල්ලක් දැම්මත් දිනයි :D වෙන කෙනෙක් ආවොත් තම කෙලවෙලා යන්නෙ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රනිල් හාමු ආවොත් නං පොල් ලෙල්ලක් දැම්මත් දිනයි :D වෙන කෙනෙක් ආවොත් තම කෙලවෙලා යන්නෙ

    රනිල්ට මොන වැඩේ කරගන්න බැරි උනත් පක්ශ නායකකම තියාගන්න නම් හොදට දන්නව බන්.. අවුරුදු 24 ක් UNP එකේ නායකය උනා කියන්නෙ ලේසි නෑ බන්.. :yes:

    UNP එකේ R ප්‍රේමදාස වගේ කෙනෙක් නැති නිසයි රනිල් තාමත් ඉන්නෙ. ප්‍රේමදාසට පුලුවන්නම් වලෙන් නැගිටල ඇවිත් රනිල්ට ගහල එලවන්නෙ ප්‍රේමදාස එහෙම ගොඩ දාපු පක්ශෙ කෑවට..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    රනිල්ට මොන වැඩේ කරගන්න බැරි උනත් පක්ශ නායකකම තියාගන්න නම් හොදට දන්නව බන්.. අවුරුදු 24 ක් UNP එකේ නායකය උනා කියන්නෙ ලේසි නෑ බන්.. :yes:

    UNP එකේ R ප්‍රේමදාස වගේ කෙනෙක් නැති නිසයි රනිල් තාමත් ඉන්නෙ. ප්‍රේමදාසට පුලුවන්නම් වලෙන් නැගිටල ඇවිත් රනිල්ට ගහල එලවන්නෙ ප්‍රේමදාස එහෙම ගොඩ දාපු පක්ශෙ කෑවට..
    ඒකාධිපති හමුදා පාලන තිබිච්ච රටවල් වලවත් මෙච්චරකල් හිටපු නායකයෝ නැතුව ඇති :P අවුරුදු 24ක් කියන්නේ සෙල්ලං නෑ මනුස්සයෙක්ගේ ජීවිත කාලෙන් 1/3 විතර
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ඒකාධිපති හමුදා පාලන තිබිච්ච රටවල් වලවත් මෙච්චරකල් හිටපු නායකයෝ නැතුව ඇති :P අවුරුදු 24ක් කියන්නේ සෙල්ලං නෑ මනුස්සයෙක්ගේ ජීවිත කාලෙන් 1/3 විතර

    රනිල් පක්ෂේ නායකයා විදිහට නෙවෙයි රටේ නායකයා විදිහට අවුරුදු 24ක් හිටියනම් මේ රට අද ඇත්තටම ගොඩ ගිහින්.ඒ වගේ එකෙක් රටක් හදන්න පුලුවන් එකෙක්,රටක් හදන එකෙක්, හොරකම් නොකරන නිහතමානි එකෙක් කොච්චර කාලය හිටියත් අවුලක් නෑ.මොකද උගෙන් රටට වැඩක් වෙනවා.මරලා,චන්ද්‍රිකාල දවසක් හිටියත් වැඩක් නෑ, ඉන්න එක දවසටත් අවුරුද්දක විතර විනාසයක් රටට කරලා, රටටම කෙලවලාගියේ.ඒ වගේ එවුන් නම් එපා එපා එපාමයි අපිට👌
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Me yana widiyata mahinda shiranthiwa nemei rohitha kollawa dammath dinawa gemak natiwa :D

    mekata waga kiyanna oni dan inna anduwa, un pissu kelina nisa tamai anith paththata mehema chance ekak awe
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    රනිල් පක්ෂේ නායකයා විදිහට නෙවෙයි රටේ නායකයා විදිහට අවුරුදු 24ක් හිටියනම් මේ රට අද ඇත්තටම ගොඩ ගිහින්.ඒ වගේ එකෙක් රටක් හදන්න පුලුවන් එකෙක්,රටක් හදන එකෙක්, හොරකම් නොකරන නිහතමානි එකෙක් කොච්චර කාලය හිටියත් අවුලක් නෑ.මොකද උගෙන් රටට වැඩක් වෙනවා.මරලා,චන්ද්‍රිකාල දවසක් හිටියත් වැඩක් නෑ, ඉන්න එක දවසටත් අවුරුද්දක විතර විනාසයක් රටට කරලා, රටටම කෙලවලාගියේ.ඒ වගේ එවුන් නම් එපා එපා එපාමයි අපිට👌

    :D:D:D:D

    ubat mara athal denne neda ban. monava unath dawase hina yana kathwa :D:D:D

    Apo Ponilat epa. Maha Banku hora
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    රනිල් පක්ෂේ නායකයා විදිහට නෙවෙයි රටේ නායකයා විදිහට අවුරුදු 24ක් හිටියනම් මේ රට අද ඇත්තටම ගොඩ ගිහින්.ඒ වගේ එකෙක් රටක් හදන්න පුලුවන් එකෙක්,රටක් හදන එකෙක්, හොරකම් නොකරන නිහතමානි එකෙක් කොච්චර කාලය හිටියත් අවුලක් නෑ.මොකද උගෙන් රටට වැඩක් වෙනවා.මරලා,චන්ද්‍රිකාල දවසක් හිටියත් වැඩක් නෑ, ඉන්න එක දවසටත් අවුරුද්දක විතර විනාසයක් රටට කරලා, රටටම කෙලවලාගියේ.ඒ වගේ එවුන් නම් එපා එපා එපාමයි අපිට👌
    අනේද කියන්නේ කලින් අවුරුදු තුනක් හිටියා රට කොටියට දුන්නා, ඊළඟට ආය තුනක් හිටියා මහ බැංකුවට කෙලියා. විසිහතරක් හිටියනං අපිට මූදට පනින්න තමා වෙන්නේ
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    :D:D:D:D

    ubat mara athal denne neda ban. monava unath dawase hina yana kathwa :D:D:D

    Apo Ponilat epa. Maha Banku hora

    මොකද්ද හුත්තො හිනා යන්නේ.මරාගේ පලවෙනි අවුරුදු තුන බලපන්. රනිල්ගේ පලවෙනි අවුරුදු තුන බලපන්.රෛල් ජනාධිපති බලතලත් නැතිව මරාට වඩා හුගක් ඉස්සරහින්.