හොදට අහගන්න, මම කියන්නේ වීඩියෝ එක ගෑන් විතරයී.
අගමෙති වෙන්නේ පාර්ලිමේන්තුවේ වෑඩිම කෑමත්ත.
අනික ඔයා කියන විපක්ශ නායකකම අහන නිසා කියන්නේ. දෑන් ගන්න
පාර්ලිමේන්තුවේ පොහොට්ටුව කියලා පක්ශයක් නෑ, කට්ටිය ඉන්නේ බුලත්කොලේ
බුලත්කොලේ ඉන්නේ ආණ්ඩුවේ ඒක නිසා පොදු විපක්ශේ එක්කො චන්දෙකින් එන්න ඔනේ, නෑත්නම් පොදු අය පොහොට්ටුවේ බලය ගන්න ඔනේ නෑත්නම් පොහොට්ටුවෙන් අයින් වෙලා ස්වාදීන වෙන්න ඔනේ
ඔය 225ම යටින් එකතුයී
රනිල් බටලන්දේ මිනිස්සු මෑරුවලු. කෝ මහින්ද ඈල්ලුවද?
මහින්ද හොරාලු, කෝ මුන් ඈල්ලුවද?
ජේ.වී.පී උන් ඔහේ කෑ ගහනවා, අවුරුදු 2ක් චන්දිකා අණ්ඩුවේ හිටියා, කට විතරනේ.
ඉතින් පුන්චි මල්ලියො, හරි දේ හරි කියන්න, වෑරදි දේ වෑරදි කියන්න. මේ සිරිලන්කාවේ දේශපාලනය කරන්න එපා.
පාර්ලිමේන්තුවේ ඉන්නේ පක්ෂ 4 යි. ශ්රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, දෙමල ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ. මහින්ද රාජපක්ෂ ශ්රී ලංකා නිදහස පක්ෂයෙන් පාර්ලිමේන්තු ඇවිත් ඉන්නේ. එකේ නායකයා ජනාධිපති, එකේම මහින්ද විපක්ෂ නායක කම ඉල්ලනවා


පොදු ජන පෙරමුණ නොහොත් පොහොට්ටුවේ සාමාජිකත්වය තාම මහින්ද අරගෙනත් නෑ. ඔන්න හෙට අනිද්දා සාමාජිකත්වය අරගෙන නායකකම ගන්න කියල ආරධනා කරනවලු.

අනුර ඔයාට ලොක්කෙක් උනාට රටේ මිනිස්සු අනුර කියන එකාට සලකන්නේ මෙහෙමයි..


