541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හොදට අහගන්න, මම කියන්නේ වීඩියෝ එක ගෑන් විතරයී.
    අගමෙති වෙන්නේ පාර්ලිමේන්තුවේ වෑඩිම කෑමත්ත.

    අනික ඔයා කියන විපක්ශ නායකකම අහන නිසා කියන්නේ. දෑන් ගන්න
    පාර්ලිමේන්තුවේ පොහොට්ටුව කියලා පක්ශයක් නෑ, කට්ටිය ඉන්නේ බුලත්කොලේ
    බුලත්කොලේ ඉන්නේ ආණ්ඩුවේ ඒක නිසා පොදු විපක්ශේ එක්කො චන්දෙකින් එන්න ඔනේ, නෑත්නම් පොදු අය පොහොට්ටුවේ බලය ගන්න ඔනේ නෑත්නම් පොහොට්ටුවෙන් අයින් වෙලා ස්වාදීන වෙන්න ඔනේ

    ඔය 225ම යටින් එකතුයී
    රනිල් බටලන්දේ මිනිස්සු මෑරුවලු. කෝ මහින්ද ඈල්ලුවද?
    මහින්ද හොරාලු, කෝ මුන් ඈල්ලුවද?
    ජේ.වී.පී උන් ඔහේ කෑ ගහනවා, අවුරුදු 2ක් චන්දිකා අණ්ඩුවේ හිටියා, කට විතරනේ.

    ඉතින් පුන්චි මල්ලියො, හරි දේ හරි කියන්න, වෑරදි දේ වෑරදි කියන්න. මේ සිරිලන්කාවේ දේශපාලනය කරන්න එපා.

    පාර්ලිමේන්තුවේ ඉන්නේ පක්ෂ 4 යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, දෙමල ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස පක්ෂයෙන් පාර්ලිමේන්තු ඇවිත් ඉන්නේ. එකේ නායකයා ජනාධිපති, එකේම මහින්ද විපක්ෂ නායක කම ඉල්ලනවා :P:P
    පොදු ජන පෙරමුණ නොහොත් පොහොට්ටුවේ සාමාජිකත්වය තාම මහින්ද අරගෙනත් නෑ. ඔන්න හෙට අනිද්දා සාමාජිකත්වය අරගෙන නායකකම ගන්න කියල ආරධනා කරනවලු. :yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK

    :rofl:අනුර ඔයාට ලොක්කෙක් උනාට රටේ මිනිස්සු අනුර කියන එකාට සලකන්නේ මෙහෙමයි..:rofl::Pඑක අතකට උබලා මහින්දට බණින එක සාධාරණයි.:lol::lol::lol:

    42959078_10158029777552942_8962681270177890304_n.jpg

    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :rofl:අනුර ඔයාට ලොක්කෙක් උනාට රටේ මිනිස්සු අනුර කියන එකාට සලකන්නේ මෙහෙමයි..:rofl::Pඑක අතකට උබලා මහින්දට බණින එක සාධාරණයි.:lol::lol::lol:

    42959078_10158029777552942_8962681270177890304_n.jpg

    පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම දෙනවද බන් නගර සභා , ප්‍රාදේශීය සභා දිනුවම? අනුර නම් විපක්ෂේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තුවේ, මහින්ද කව්ද? කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී :confused:
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම දෙනවද බන් නගර සභා , ප්‍රාදේශීය සභා දිනුවම? අනුර නම් විපක්ෂේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තුවේ, මහින්ද කව්ද? කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී :confused:

    දැන් අනුර කවද්ද ජනපති කමට ඉල්ලන්නේ කියපන්කො?2020 ඉල්ලනවද?නැත්නම් ආයේ කාට හරි මුට්ටි අල්ලනවද?:rofl:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දැන් අනුර කවද්ද ජනපති කමට ඉල්ලන්නේ කියපන්කො?2020 ඉල්ලනවද?නැත්නම් ආයේ කාට හරි මුට්ටි අල්ලනවද?:rofl:

    උඹ ඉතින් කියපු කාරනෙන් පැනල යනවනේ බන්, නගර සභා දිනුවම පාර්ලිමේන්තුවේ බල වෙනසක් වෙන්නේ කොහොමද කියපන්කො? එතකොට මම උඹේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම් :rolleyes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    උඹ ඉතින් කියපු කාරනෙන් පැනල යනවනේ බන්, නගර සභා දිනුවම පාර්ලිමේන්තුවේ බල වෙනසක් වෙන්නේ කොහොමද කියපන්කො? එතකොට මම උඹේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම් :rolleyes:

    ආ ඒකද ජෙප්පොන්ට චන්ද නැත්තේ..කිතුල් ගහට ගිය එකාටත් කියන්න දේවල් තිබ්බා වගේ තමා ජෙප්පොන්ටත්.උබලා සදා වලේ බන්.:rofl::rofl::rofl:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ආ ඒකද ජෙප්පොන්ට චන්ද නැත්තේ..කිතුල් ගහට ගිය එකාටත් කියන්න දේවල් තිබ්බා වගේ තමා ජෙප්පොන්ටත්.උබලා සදා වලේ බන්.:rofl::rofl::rofl:
    උඹට උත්තර නැනේ අහපු එකට, ඔකද බන් උඹලගේ දේශපාලනේ :D:D:D
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    උඹට උත්තර නැනේ අහපු එකට, ඔකද බන් උඹලගේ දේශපාලනේ :D:D:D

    ඔව් උබ තමා ඔක්කොම දන්නේ.උබ ජෙප්පෙක්නේ.දැන් හරිද.ත්‍රෙඩ් එකක් දැම්මොත් ඇවිල්ලා කුණු හෝදනවා.ඊයා.උබ නම් මහ හිගන්නෙක්.:rofl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ඔව් උබ තමා ඔක්කොම දන්නේ.උබ ජෙප්පෙක්නේ.දැන් හරිද.ත්‍රෙඩ් එකක් දැම්මොත් ඇවිල්ලා කුණු හෝදනවා.ඊයා.උබ නම් මහ හිගන්නෙක්.:rofl:

    උබ නිකන් උන්ව උස්සලා තියනවා.ඔය ජෙප්පෝ ගැන මේකේ දාන්නවත් සුදුසු නැහැ.බලපන් උන් උන්ට ගහනවට හරි කැමති.මොකද උන් ගැන එහෙමවත් මේකේ කතා කරන නිසා.ඕකුනුත් අර කොටි ඩයස්පෝරාව වගේ.වෙනසක් නැහැ.
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    142ක් අතේ තියාගෙන මහින්ද, රනිල්ට අගමෑතිකම දෙන්නේ ඈයී.
    තර්කනම් හරි, එත් මේකට දින වරදිනවා. ඒක විතරයී එකම වරද
    මේකේ කොමෙන්ට්ස් දාපු උන් වීඩියෝ එක බලලද කොමෙන්ට්ස් දාන්නේ.?
    (දේශපාලන තර්ක ඉතින් කටේ හයිය තමා :rofl::rofl:)

    ඔන්න දේශපාලන වහල්ලුන්ට - රෙප් දේන්න අවස්තාවක්. :P:P

    ලොල් මරු තර්ක

    2. ජදිපතිවරනේට යද්දී මහින්දට 145ක් තිබ්බේ නැහැ ලොල් , දෙමල පක්ෂ මුස්ලිම් පක්ෂ චමිපික ලා ගියාම මෛත්‍රී ජනාදිපති වුන ගමන් මහින්ද මලා කියලා ගිය ටිකත් එක්ක ජනවාරි 8න පස්සේ මහින්දට 115ක් වත් තිබ්බද කියලා ගණන් හදලම බලපන්

    3. වැදගත්ම දේ නිකන් හරි විදායක ජනාදිපති පත් කරපු අගමැතිව ජනවාරි 10 විස්වාස බන්ගයක් හරි මොකක් හරි ගෙනල්ලා මහින්ද රනිල්ට අගමැති වෙන්න දුන්නේ නැත්නම් , ජනතාව ප්රෙතික්ෂේම කරපු ඒකාදිපතියා රට අස්ථාවර කරලා රටේ බලය අල්ලන්වෝ අල්ලනාවෝ ඉන්දීය ඇමෙරිකා හමුදා එනන ඕනි යනුවෙන් කැහගන්නෙත් ඕකා තමයි :lol::lol:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    maithreepala janadipathi kalama , pahuwada ranilwa agamathi kala. parliament eke wiswasa bhangekin ranilwa paradduwa nam ranil ge agamathi kama nathi wenne nedda ban? ehema agamati ayin karanna beri kamak netuwa athi neda?

    mata nam hithenmne e dawaswala mahindata lokuwata balaya ganna wiswasayak thibune nea. kamatten my3 ya paksha sabapathikmamath dunna.

    Ranil pora wenna giya eken my3 durwala una saha e ekka rise of mahinda.

    netnam ranilwa agamati kamen elawana eka simple wenna ida thibba

    Ehema kara nam kiyawi , rajapaksha ge bala thanhawa kiyala . Anika rajapaksha kandayamak koheda parliament eke. Rajapaksha hitapu janadipathi witarai