ජනාධිපති අපේක්ෂකයා මගේ ගෑනී-MR

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේද කියන්නේ කලින් අවුරුදු තුනක් හිටියා රට කොටියට දුන්නා, ඊළඟට ආය තුනක් හිටියා මහ බැංකුවට කෙලියා. විසිහතරක් හිටියනං අපිට මූදට පනින්න තමා වෙන්නේ

    දින 100 න් හදපු හැදිල්ල කොහොමද? නලුවෙක් නෙවෙයි මොල ගෙඩියක් නේද?
     
    • Like
    Reactions: shadow1

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    මොකද්ද හුත්තො හිනා යන්නේ.මරාගේ පලවෙනි අවුරුදු තුන බලපන්. රනිල්ගේ පලවෙනි අවුරුදු තුන බලපන්.රෛල් ජනාධිපති බලතලත් නැතිව මරාට වඩා හුගක් ඉස්සරහින්.

    kiyapanko gobboyo Ponila karapu wada tikak?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මොකද්ද හුත්තො හිනා යන්නේ.මරාගේ පලවෙනි අවුරුදු තුන බලපන්. රනිල්ගේ පලවෙනි අවුරුදු තුන බලපන්.රෛල් ජනාධිපති බලතලත් නැතිව මරාට වඩා හුගක් ඉස්සරහින්.

    රනිල්ගෙ අවුරුදු 3 ට වඩානම් මහින්දගෙ අවුරුදු 3 නේ පාලනය 100 ගුනයකින් හොදයි බන්.. මහින්දට 2005 බලේ හම්බෙනකොට සුනාමියෙන් රටේ පැත්තක්ම ඉවර වෙලා තිබුනෙ, අනික් පැත්තෙන් කොටි ටික අල්ලගෙන හිටිය.. රනිල් ආවනම් සුනාමිය නිසා ආර්ථික වර්දනේ අඩු උනා, ඒක කලින් ආණ්ඩුවෙ වැරැද්ද එහෙම කිය කියා ඉදී බන්.. 2005 රනිල් බලේට ආවනම් අදටත් ප්‍රභාකරන් ඉන්නව මචන්..:yes:

    මහින්දගෙ වැරැද්දකට තිබුනෙ වටේ එවුන්ට හොරකන් කරන්න දීපු එකයි, පුතාලයි ගෑනියි පිස්සු නටපු එක විතරයි.. අනික් හැමදෙයක්ම ගානට කරගෙන ආව.. :yes:
     
    Last edited:
    • Like
    Reactions: jayanathek

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,380
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    රනිල්ගෙ අවුරුදු 3 ට වඩානම් මහින්දගෙ අවුරුදු 3 නේ පාලනය 100 ගුනයකින් හොදයි බන්.. මහින්දට 2005 බලේ හම්බෙනකොට සුනාමියෙන් රටේ පැත්තක්ම ඉවර වෙලා තිබුනෙ, අනික් පැත්තෙන් කොටි ටික අල්ලගෙන හිටිය.. රනිල් ආවනම් සුනාමිය නිසා ආර්ථික වර්දනේ අඩු උනා, ඒක කලින් ආණ්ඩුවෙ වැරැද්ද එහෙම කිය කියා ඉදී බන්.. 2005 රනිල් බලේට ආවනම් අදටත් ප්‍රභාකරන් ඉන්නව මචන්..:yes:

    මහින්දගෙ වැරැද්දකට තිබුනෙ වටේ එවුන්ට හොරකන් කරන්න දීපු එකයි, පුතාලයි ගෑනියි පිස්සු නටපු එක විතරයි.. අනික් හැමදෙයක්ම ගානට කරගෙන ආව.. :yes:
    den shepadaaaaaaaa
    :rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල් පක්ෂේ නායකයා විදිහට නෙවෙයි රටේ නායකයා විදිහට අවුරුදු 24ක් හිටියනම් මේ රට අද ඇත්තටම ගොඩ ගිහින්.ඒ වගේ එකෙක් රටක් හදන්න පුලුවන් එකෙක්,රටක් හදන එකෙක්, හොරකම් නොකරන නිහතමානි එකෙක් කොච්චර කාලය හිටියත් අවුලක් නෑ.මොකද උගෙන් රටට වැඩක් වෙනවා.මරලා,චන්ද්‍රිකාල දවසක් හිටියත් වැඩක් නෑ, ඉන්න එක දවසටත් අවුරුද්දක විතර විනාසයක් රටට කරලා, රටටම කෙලවලාගියේ.ඒ වගේ එවුන් නම් එපා එපා එපාමයි අපිට👌

    හ්ම්... පාලනේට ආපු දවසේ ඉදල මිනිස්සු විකල්ප නායකයො හොයන්නේ මුගෙ හොද වැඩිකමට වෙන්ටෑ......
     
    amasinz

    Banned
    Aug 15, 2018
    70
    4
    0
    ඒක කලින් ආණ්ඩුවෙ වැරැද්ද එහෙම කිය කියා ඉදී බන්.. 2005 රනිල් බලේට ආවනම් අදටත් ප්‍රභාකරන් ඉන්නව මචන්..:yes:

    මහින්දගෙ වැරැද්දකට තිබුනෙ වටේ එවුන්ට හොරකන් කරන්න දීපු එකයි, පුතාලයි ගෑනියි පිස්සු නටපු එක විතරයි.. අනික් හැමදෙයක්ම ගානට කරගෙන ආව.. :yes:

    මරා නැතිව ප්‍රබාකරන් හිටියත් හොඳයි බන්.ප්‍රබාකරන් අවුරුදු 30ක් යුද්ධ කරලත් විනාස කරන්න බැරි උන රට මරා අවුරුදු දහයකින් කොරා.:angry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මරා නැතිව ප්‍රබාකරන් හිටියත් හොඳයි බන්.ප්‍රබාකරන් අවුරුදු 30ක් යුද්ධ කරලත් විනාස කරන්න බැරි උන රට මරා අවුරුදු දහයකින් කොරා.:angry:

    :rofl:
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    මරා නැතිව ප්‍රබාකරන් හිටියත් හොඳයි බන්.ප්‍රබාකරන් අවුරුදු 30ක් යුද්ධ කරලත් විනාස කරන්න බැරි උන රට මරා අවුරුදු දහයකින් කොරා.:angry:

    GuNP Ponz detected
     
    • Like
    Reactions: jayanathek

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මහින්ද එක එක තැන් වලදි එක එක්කෙනාගෙ නම් කියනවා.
    මෝඩ පොයියෝ සෙට් එක ඒක අල්ලන් තප්පුලනවා. මාරා ආතල් ගන්නවා. මුන් පොලොවෙ පස් කනවා..!!:lol::lol:
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    පොහොට්‍ටුවේ ජනාදිපති අපේක්ෂකය වෙන කවුරුත් නෙවෙයි සිය ප්‍රිය බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය බව සිංගප්පුරුවේ අගමැතිට මහින්ද කියයි.තමගේ පුතාල වයස මදි නිසා වෙන කාටවත් නොදී සිය බිරිදව නම් කරන බව ප්‍රකාශ කර ඇත.මහින්ද සහෝදරයෙක් දානවා කියලා බොරුවට කියලා අන්තිමට ශිර්නතිව තමයි දාන්නේ.එහෙම නැත්නම් මහින්දගේ හොර ගෑනු සංගීතා , ගීතා, සබීතා,පවිත්‍රා නැතිනම් මාලිනීයේ වගේ අයත් වෙන්න පුලුවන්.සහෙලිත් තාම පොඩී නේ.:rofl::rofl:

    මංගලයා උඹට පුකේ අරින ගමන්ද ඕක කිව්වේ?