which is better?

Which is Best?

  • Airpods

    Votes: 9 60.0%
  • BeatsX

    Votes: 6 40.0%

  • Total voters
    15
  • Poll closed .

surang123

Member
Apr 30, 2018
778
61
0
31
apaye dora kada
Apple Airpods?

Vs

BeatsX by Dre ?

Both nearly same price. around 25,000/-

Use karala thiyean aya comment karana balana. anith aya bump karana..
 
Attachments

  • download (1).jpg
    download (1).jpg
    6.2 KB · Views: 66
  • download.jpg
    download.jpg
    5.5 KB · Views: 63
Last edited:

KDH

Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ

    Airpods නම් use කරනවා. අනිත් එක නම් නෑ. airpods සවුන්ඩ්ස් හොදයි. ඒත් ඉතින් මොකක්ද හොද කියලා නම් කියන්න දන්නේ නෑ. Airpods තියෙන options අනිත් එකෙත් තියෙනවද?

    • Like
    Reactions: surang123

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    airpods withrai use karala tyenne oya deken.
    so compare karanna danne naha. airpods kisi waradak naha ithin but both are owned by apple so loku wenasak nathuwa athi.
    :confused:
     
    Last edited:
    • Like
    Reactions: surang123

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113

    Airpods නම් use කරනවා. අනිත් එක නම් නෑ. airpods සවුන්ඩ්ස් හොදයි. ඒත් ඉතින් මොකක්ද හොද කියලා නම් කියන්න දන්නේ නෑ. Airpods තියෙන options අනිත් එකෙත් තියෙනවද?

    :yes::yes::yes:

    ඇපල් හෑන්ඩ් ෆ්රී දෙකක් ගත්තත් අනිත් ඒවට වඩා පට්ට සවුන්ඩ් කොලිටියක් තියෙනවා..

    උබ මේ කියන අනිට් එක යූස් කරලා නෑ ඒක නිසා කියන්න දන්නේ නෑ..

    උබ ගාව තියෙන්නෙ ඇපල් ඩිවයිස් එකක්නම් Airpods ම ගනින්..
     
    • Like
    Reactions: surang123

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    :yes::yes::yes:

    ඇපල් හෑන්ඩ් ෆ්රී දෙකක් ගත්තත් අනිත් ඒවට වඩා පට්ට සවුන්ඩ් කොලිටියක් තියෙනවා..

    උබ මේ කියන අනිට් එක යූස් කරලා නෑ ඒක නිසා කියන්න දන්නේ නෑ..

    උබ ගාව තියෙන්නෙ ඇපල් ඩිවයිස් එකක්නම් Airpods ම ගනින්..

    ඔව් නැත්නම් airpods තියෙන වැඩ කෑලි වැඩකරන එකක් නෑ.

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada

    Airpods නම් use කරනවා. අනිත් එක නම් නෑ. airpods සවුන්ඩ්ස් හොදයි. ඒත් ඉතින් මොකක්ද හොද කියලා නම් කියන්න දන්නේ නෑ. Airpods තියෙන options අනිත් එකෙත් තියෙනවද?

    Airpod ekata wada option arake thieyeanwa, sounds adu wedi karana bene Airpod eke.

    thanks

    Sony extra bass hands down
    Thanks for suggestion..

    airpods withrai use karala tyenne oya deken.
    so compare karanna danne naha. airpods kisi waradak naha ithin but both are owned by apple so loku wenasak nathuwa athi.
    :confused:

    ow loku wenasak nethuwa ethi... kana ethulata set wena eka thama. apple eke phone ekata ena earpod eka mage kanata podak podi wage., loos

    :yes::yes::yes:

    ඇපල් හෑන්ඩ් ෆ්රී දෙකක් ගත්තත් අනිත් ඒවට වඩා පට්ට සවුන්ඩ් කොලිටියක් තියෙනවා..

    උබ මේ කියන අනිට් එක යූස් කරලා නෑ ඒක නිසා කියන්න දන්නේ නෑ..

    උබ ගාව තියෙන්නෙ ඇපල් ඩිවයිස් එකක්නම් Airpods ම ගනින්..

    man gawa thiyenneth apple ekak thama. aniketh thiyenne Apple chip ekamailu.

    ඔව් නැත්නම් airpods තියෙන වැඩ කෑලි වැඩකරන එකක් නෑ.

    monawada bam wena weda keli thiyenne airpod eke?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,245
    1,965
    113
    මහනුවර

    Mokadda ban Michelle's Beatsx kiyanne?

    Kohomada sounds? oka waterproofda? daadiya walata ehema jara wenawada? paata awl giyada use karaddi?mokadda thiyeana color eka?

    Ah Mata dakala ourudu oye nama.connect wenne oye namin.
    Sounds smooth. Bass hodatama na compared to us JBL wireless. Eka hindada oluwa ridenne nathuwa godak well eka digata ahanna puluwan. Sounds athin sahena smooth and clear. Mage personal taste eka paththen Mata hodatama match wenne meka. Quality.
    Waterproof Na.
    Jara wenne na habai ube kane widihata kohoma weida danne na.mage nor.ally earphones kane thiyenne na.meke double earbud ekak away eka thiyenawa hodata. Paata awul yanna danne na bn mam gawa black ekak thiyenne.
    ANC feature ekai QC ekai maru. 5min = 2h playing time.
     
    1. Uba rename karala ethi ehenm eke nama... Elaz
    2. Ade thanks machan, okkoma one ewa kiwa. mamath Black ekak gana beluwe... Airpod eka set wen ne wage.
    3. Ela thankz alot bro