2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    අඩෝවු උබත් යහපාලනේ වගේනෙ කලින් ඕනෙ තරම් සිංදු, ඊට පස්සෙ සිංදු 2යි, දැන් 1යි, ඉස්සරහට සිංදු හාගයයි ද බොල :angry::angry::angry::frown::frown::frown:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඊළඟ දවසෙනම් තරිඳුට ඔප්ෂන් එකක් දෙන්නෙ නෑ. ඒක සිංදුවක් විතරයි ඉල්ලන්නෙ :rofl::rofl:

    උපෙකාගේ සින්දුව ලස්සනයි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යාළු මට දෙන්න හෙන් රි කල්දේරා මහත්මයාගේ පෙනුන සුව දසුන් (ඔබ තවම නෑ දයාවියේ) ගීතය
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඩෝවු උබත් යහපාලනේ වගේනෙ කලින් ඕනෙ තරම් සිංදු, ඊට පස්සෙ සිංදු 2යි, දැන් 1යි, ඉස්සරහට සිංදු හාගයයි ද බොල :angry::angry::angry::frown::frown::frown:

    සිංදු ‍දාද්දි ඩොලර් එක ඉහල යයි කියල බයවෙලා වෙන්න ඕන
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    යකො. පී.එම් දාන්න ඕනේ නම් ත්‍රෙඩ් එක දාන්නේ ඇයි :oo::dull:

    සන්සුන් වන්න මාමේ.. ඔය වයසට ඉතින් ලේ පුච්ච ගන්න එපා හොද නෑ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සිංදු ‍දාද්දි ඩොලර් එක ඉහල යයි කියල බයවෙලා වෙන්න ඕන

    අම්මෝ යකෝ කොහෙන් ගියත් ඩොලර් එකක් ඉහල යන එක :lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යකො. පී.එම් දාන්න ඕනේ නම් ත්‍රෙඩ් එක දාන්නේ ඇයි :oo::dull:

    A කිව්වෙ? :confused:
    මම ත්‍රෙඩ් එකේ මුලින්ම සිංදුව ඉල්ලුවා. පී.එම්. ගහල අර එකියකගේ සිංදුව දුන්නා:dull: