2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සන්සුන් වන්න මාමේ.. ඔය වයසට ඉතින් ලේ පුච්ච ගන්න එපා හොද නෑ
    නිව්ස් අහපු වෙලාවේ ඉඳන් අවුල් මානසිකත්වේ...
    තිලංග කියන වල් බල්ලා :angry::angry::angry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හදවත නැමති සරුංගලය ඉගිල යන දෙස බලන්න....:love::love::love::love:

    ඉගිල යනවා වැඩියි
    නුලක් දාලා කොහේ හරි ගැටගහලා තියන්න ඕනේ