අද නම් පොස්ට් 1000 ගහමු....බැරි වුනොත් රේඩියෝ ඉවර වෙලා බම්ප් හරි දානවා, 1000 වෙනකම්.![]()
අම්මෝ යකෝ කොහෙන් ගියත් ඩොලර් එකක් ඉහල යන එක![]()

නිව්ස් අහපු වෙලාවේ ඉඳන් අවුල් මානසිකත්වේ...සන්සුන් වන්න මාමේ.. ඔය වයසට ඉතින් ලේ පුච්ච ගන්න එපා හොද නෑ



මේ කාලෙ රසවත් ම දැවෙන මාතෘකාවනෙ ඒක.![]()


දෙකක් නෙමෙයි මුලු රේඩියෝ එකේ ම සිංදු මං ඉල්ලන ඒව දුන්නත් එපා කියන්නෙ නෑ![]()

eliyata bahala ne kalekata passeසාරාට විතරයි PM දාන්න කිව්වේ![]()
හදවත නැමති සරුංගලය ඉගිල යන දෙස බලන්න....![]()