2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    :yes::yes: ඒ වගේ තමයි. දැන් ඉතින් වේගය අල්ලන්න එපායෙ. හිතින් යන අය අතින් අල්ලන්නෙ නෑ කිවුවට දැන් පෝස්ට් අල්ලන් යන්න වෙනව වේගෙන්.

    :rofl::rofl:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තරිඳු....මේ නිව්ස් නෙමේනේ කියන්න අවේ.....
    සින්දු දීපන්...
    ඉවර වෙලා නිව්ස් බලපන්..... :angry::angry::angry::angry::angry::angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉන්නවා අය්යේ ඔහේ මක්කැයි වෙන්නේ ;)

    මාත් ඉන්නව මල්ලි. දැන්නම් සිංදු අහන ගමන් පෝස්ට් දුවන වේගෙ අල්ලන්න ට්‍රයි :rofl: