2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland

තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ
කදුල මට කරුණා කරන්නැයි
අයැදිමී නිබදේ...


ගායනය - ටී.එම්. ජයරත්න
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - ස්ටැන්ලි පීරිස්


11.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉස්සර වගේ ;)

    :yes::yes: ඒ වගේ තමයි. දැන් ඉතින් වේගය අල්ලන්න එපායෙ. හිතින් යන අය අතින් අල්ලන්නෙ නෑ කිවුවට දැන් පෝස්ට් අල්ලන් යන්න වෙනව වේගෙන්.