2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
තරිඳු....මේ නිව්ස් නෙමේනේ කියන්න අවේ.....
සින්දු දීපන්...
ඉවර වෙලා නිව්ස් බලපන්..... :angry::angry::angry::angry::angry::angry:

හම්මෝ මෙයාගෙ සැර, තාපසයෙක් උනාම ඔහොමද ඉන්න ඕනෙ..
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උපුල්ගේ සින්දුව දුන්නට බොහොම ස්තුතියි.. නැත්තන් මෙතන රේඩියෝ එකත් පොලේ ගහල අපිටත් ගහල යකා නටනවා

    තිලංගටත් ගිහින් ගහයි :rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    තරිදු මල්ලි ,,,
    මට සුනිල් එදිරිසිංහ මත්තයාගේ 'පිලේ පහන නිමුවා' කියන සිංදුව දෙන්නකෝ
    දැන් රේඩියෝ අහන අපේ යහළු යෙහෙළියෝ ඔක්කොම එකතුකරගෙන අහමු ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ මේ ත්‍රේඩ් එකේ අග. තාම ආවෙ නැහැනෙ