2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වෙනද ත්‍රෙඩ් එකට කට්ටිය ගෙන්නගන්න බුලත් දීල වැදවටිලත් බෑ.. අද බලහනෝ පිස්සුවෙන් වගේ පොස්ට් දානවා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අර ඊයෙ සිරසෙ පෙන්නනව කිව්වෙ මොකක්ද බන්...

    එක පරණ සිද්දියක් පෙන්නුවේ
    shed එකකට ගිහින් වෙඩි තියන එකක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරිඳු....මේ නිව්ස් නෙමේනේ කියන්න අවේ.....
    සින්දු දීපන්...
    ඉවර වෙලා නිව්ස් බලපන්..... :angry::angry::angry::angry::angry::angry:

    තරිඳුගෙත් කුතුහලය වැඩියි. රේඩියෝ එකේ ළිඳ ළඟ සංගමයක් කරන්න කියන්න තියෙන්නෙ දවසක. කොහොමත් ලංකාවෙ වැඩිපුර රේඩියෝ කරන්නෙත් ඒකනෙ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මෝ මේක මාර ස්පීඩ්නේ අද

    වෙනද ත්‍රෙඩ් එකට කට්ටිය ගෙන්නගන්න බුලත් දීල වැදවටිලත් බෑ.. අද බලහනෝ පිස්සුවෙන් වගේ පොස්ට් දානවා

    කොහොමද ස්පීඩ් එක....:cool::cool::cool: