පේක් එකෙන් ඇවිත් ඉල්ලන්න![]()

අර ඊයෙ සිරසෙ පෙන්නනව කිව්වෙ මොකක්ද බන්...
ඉතින් ඉතින් මොකද වෙන්නේ

අම්මෝ මේක මාර ස්පීඩ්නේ අද
තරිඳු....මේ නිව්ස් නෙමේනේ කියන්න අවේ.....
සින්දු දීපන්...
ඉවර වෙලා නිව්ස් බලපන්.....![]()
අම්මෝ මේක මාර ස්පීඩ්නේ අද
වෙනද ත්රෙඩ් එකට කට්ටිය ගෙන්නගන්න බුලත් දීල වැදවටිලත් බෑ.. අද බලහනෝ පිස්සුවෙන් වගේ පොස්ට් දානවා


