2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආ මගේ අසම සින්දුව.. ඕක අහගෙන මන් ඉස්සර රෑට නිදාගන්නේ... ත්රෙලියේ.. පට්ට
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තෙරෙලියේ :love::love::love:

    හම්මේ මගේ සින්දුව යනවෝ ..............
    තැන්ක්ස් තරිදුmj

    සින්දුවේ තේරුම sara531 වෙතින් -

    ඔබ වෙනුවෙන් මා නිහඩව ජිවත් වුනෙමි
    ඔබ වෙනුවෙන් මම සැම කදුලක් ම බිවෙමි
    එ ඔබ වෙනුවෙන් මගෙ හද තුල ආදර පහන දැල්වි තිබුන හෙයිනි.......

    අතීත සැමරුම් ඇති පොතක් ජිවිතය මා වෙත ගෙන ආවා....දැන් මා ගිනිය නොහැකි එ මතක අතර සිටින්නෙමි....ප්‍රශ්නය නොඅසාම මට සියලු ප්‍රශ්න වලට පිලිතුරු ලැබුනා.බලන්න අපි පතපු තැනම අප අද සිටි හැටි...

    කොහොම කියන්න ද ලොකයා මට නගපු දොස් ගැන..ඔබ නැතිව ජිවත් විමට මට අණ ලැබුනෙ..
    ඔවුන් බොලදයි..ඔවුන් මට පැවසුවෙ ඔබ මගෙ නොවන බවයි..ඔවුන් අපට කොතරම් හිරිහැර කලද.......
    ඔබ වෙනුවෙන් මගෙ හද තුල ආදරයේ පහන දැල්වි තිබුනා.....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    රෙදෙව්ව කියන්නේ Radio කියන ඉංග්‍රීසි වචනේ සිංහල වචනය. මහගම සේකර සූරීන් විසින් තමා සිංහල භාෂාවට එකතු කලේ ඒ වචනේ.
    ගුවන් විදුලිය කියන්නේ සම්පුර්ණයෙන්ම වැරදි වචනයක්.
    ඔය ගැන කියල දුන්නේ කිංස්ලි රත්නායක සර්...