2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
තෙරෙලියේ :love::love::love:

හම්මේ මගේ සින්දුව යනවෝ ..............
තැන්ක්ස් තරිදුmj

සින්දුවේ තේරුම sara531 වෙතින් -

ඔබ වෙනුවෙන් මා නිහඩව ජිවත් වුනෙමි
ඔබ වෙනුවෙන් මම සැම කදුලක් ම බිවෙමි
එ ඔබ වෙනුවෙන් මගෙ හද තුල ආදර පහන දැල්වි තිබුන හෙයිනි.......

අතීත සැමරුම් ඇති පොතක් ජිවිතය මා වෙත ගෙන ආවා....දැන් මා ගිනිය නොහැකි එ මතක අතර සිටින්නෙමි....ප්‍රශ්නය නොඅසාම මට සියලු ප්‍රශ්න වලට පිලිතුරු ලැබුනා.බලන්න අපි පතපු තැනම අප අද සිටි හැටි...

කොහොම කියන්න ද ලොකයා මට නගපු දොස් ගැන..ඔබ නැතිව ජිවත් විමට මට අණ ලැබුනෙ..
ඔවුන් බොලදයි..ඔවුන් මට පැවසුවෙ ඔබ මගෙ නොවන බවයි..ඔවුන් අපට කොතරම් හිරිහැර කලද.......
ඔබ වෙනුවෙන් මගෙ හද තුල ආදරයේ පහන දැල්වි තිබුනා.....


11.gif
 

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    එකනේ බං,මුන් සින්දු අහන්නේ නෑ,
    අර රිකියාවත් කෑවා :P

    :rofl::rofl:
    අන්තිමට යටට අදින්නෙ මොනාද කියලත් මුන් දන්නවා ඇති :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුකයි කියාගෙන අන්න කොනට වෙලා ඉන්නවා ඇහුව තම කිව්වේ නෑ

    සිංදුව අහැවුවට පස්සෙ අනිත්‍යය මෙනෙහි කරනව ඇති
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    රෙදෙව්ව කියන්නේ Radio කියන ඉංග්‍රීසි වචනේ සිංහල වචනය. මහගම සේකර සූරීන් විසින් තමා සිංහල භාෂාවට එකතු කලේ ඒ වචනේ.
    ගුවන් විදුලිය කියන්නේ සම්පුර්ණයෙන්ම වැරදි වචනයක්.
    ඔය ගැන කියල දුන්නේ කිංස්ලි රත්නායක සර්...

    අඩො අලුත් දෙයක් දැනගත්ත, තැන්ක්ස්
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සිංදුව අහැවුවට පස්සෙ අනිත්‍යය මෙනෙහි කරනව ඇති

    අම්මෝ මැවිලා පේනවා බන්..හිනාවත් පැන්න කියපු කතාවට