Yes boss ෆිල්ම් එකෙ සාරුක් අයියායි ජුහී නැන්දයි ඉන්න සිංදුව නේද....![]()


кσяη ησρє;23697289 said:Hodin innawa broo... BC nisa tamai den radio ekata set wenna beri wenne..
puluwan welawata aniwa enawa...
Jaya wewa...!


ඒ සිංදුවල ලස්සන නැතිවෙන්නෙ නෑ.
කවුද බන් මේ සින්දුවේ හින්දි පාර්ට් එක කියන කෙල්ල.
ලස්සන වොයිස් එක




ම්ම්ම් වැඩේ දරුණුයි.. රේඩියෝ එක එහෙම අයින් කරලා තියන්න වෙයි... නැත්තන් එනකොට || ඔහම යන එක / \ මෙහෙම තමයි එන්න වෙන්නේ![]()


තරිඳුගේ ගෙදර තමා යන්න වෙන්න scurvy ත් එක්ක![]()
කවුද බන් මේ සින්දුවේ හින්දි පාර්ට් එක කියන කෙල්ල.
ලස්සන වොයිස් එක
