වරක මදුල රිකස වෘසති කෘස්තම්බි පුන්ප්‍රව්‍රර්ධා
වරක මදුල ෆෘතම සුසකි නුකස්පු රිදප්‍රවා
වරක මදුල කාලේට පීදෙන්නෙ නැහැනෙ ගොරකා
වාරේට මල් දුන්නෙන් කෑවාම මමද සුන්දර බඹරා
වරක මදුල කාලේට පීදෙන්නෙ නැහැනෙ ගොරකා
වාරේට මල් දුන්නෙන් කෑවාම මමද සුන්දර බඹරා
සොකරි නටන තාලෙට දක්කපං මේ කලු හරකා
පාරට බැස්සම මලට බඹරු වැහුව ගොරකා
රස වගේ සළු ඇඟේ නැති නගේ
ළඟ කැරකුනේ මම හිතින් ඉන වටේ
මල් වල වදේ පවු පිරේ මං හිරේ
බාලොලි කැලේ තව මලක් ඔබ ළඳේ
වරක මදුල රිකස වෘසති කෘස්තම්බි පුන්ප්‍රව්‍රර්ධා
වරක මදුල ෆෘතම සුසකි නුකස්පු රිදප්‍රවා
වරක මදුල ෆිකස දියමෙ සවව ව්‍යඳපත්‍රා
වරක මදුල ත්චිතක ලෙදිරෘ වැදිමෘ ෆ්‍රඹවඃරා
හැඩට නිතඹ වැනුව ඈ
මම ව වසඟ කෙරුව අෑ
සොකරි නැටුම නැටුව ඇතුව බැරුව
කැකරි පැලුව ඈ
මම බින්න බැස්සෙ
දෙහි මල් වත්ත අස්සෙ
ඔයාගේ පස්ස පැත්ත ගැස්සෙ
අපි තෙමුනා වැස්සෙ
මාල ගිරවු දැන් රබන් හඬ දදී
කුස්සිය නැවෙයි දැන් වළං හට්ටි බිදියි
පුරඟනන් සුරඟනන් පරදවයි
ඇස් වහ නෑ දැන් රකුසු ළඳක් රඟයි
වරක මදුල රිකස වෘසති කෘස්තම්බි පුන්ප්‍රව්‍රර්ධා
වරක මදුල ෆෘතම සුසකි නුකස්පු රිදප්‍රවා
වරක මදුල කාලේට පීදෙන්නෙ නැහැනෙ ගොරකා
වාරේට මල් දුන්නෙන් කෑවාම මමද සුන්දර බඹරා
සොකරි නටන තාලෙට දක්කපං මේ කලු හරකා
පාරට බැස්සම මලට බඹරු වැහුව ගොරකා
ඔච්චම් දාන්නෙ සායම් කෑල්ල
මායම් පාන්නෙ චීත්තම් ලෑල්ල
බඹරු වැහුව දැ?
ඔයාගෙ ඔයාගෙ කුමරු ආවා දැ?
S yes
S pan me chest
24/7 i got the best
Hold me sqeeze mekiss and corress
Sri Lanka blanka man in a mess
You message
You call
You send me texts
If me no message u back then you vex
If me no message u back then you stress
Mad over Melody sexiness
Universal!!!
රස වගේ සළු ඇඟේ නැති නගේ
ළඟ කැරකුනේ මම හිතින් ඉන වටේ
මල් වල වදේ පවු පිරේ මං හිරේ
බාලොලි කැලේ තව මලක් ඔබ ළඳේ
වරක මදුල කාලේට පීදෙන්නෙ නැහැනෙ ගොරකා
වාරේට මල් දුන්නෙන් කෑවාම මමද සුන්දර බඹරා
සොකරි නටන තාලෙට දක්කපං මේ කලු හරකා
පාරට බැස්සම මලට බඹරු වැහුව ගොරකා