2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :love::love::love::love:


    තරියා මගේ req එක දැක්කේ නැහැ ,,,:angry:
    ඒකට අවුලක් නැහැ කට්ටියගේ සිංදු ටික යනවනේ ..:love::yes:
    එහෙනම් හැමෝටම කිව්වා මමත් කැපෙනවා ...
    තරිදු මල්ලී බොහෝම ස්තුතියි මේ විදිහට මේක කරගෙන යනවාට .
    එහෙනම් හැමෝටම
    සුභ රාත්‍රියක්
    තිසරණ සරණයි !!!



    :love::love::love:

    නෑ නෑ දෙවි අද රොකට් එන්ජින් එකක් සෙට් කරලනේ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :love::love::love::love:


    තරියා මගේ req එක දැක්කේ නැහැ ,,,:angry:
    ඒකට අවුලක් නැහැ කට්ටියගේ සිංදු ටික යනවනේ ..:love::yes:
    එහෙනම් හැමෝටම කිව්වා මමත් කැපෙනවා ...
    තරිදු මල්ලී බොහෝම ස්තුතියි මේ විදිහට මේක කරගෙන යනවාට .
    එහෙනම් හැමෝටම
    සුභ රාත්‍රියක්
    තිසරණ සරණයි !!!



    :love::love::love:

    අයියා ගියාට පස්සේ තමා ඕක දෙන්නේ....
    ගූඩ් නයිට්....:D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මයික් එක තමයි බය.... දිගටි එකක් නෙහ් :baffled::baffled: හතරැස් කොටුවක් තියෙන මයික් එකක් නං අව්ලක් නෑ

    අවුලක් වෙන එකක් නෑ. වර්චුවල්නෙ දාන්නෙ