දැන් කළු ලියුම් වලට බය නෑ...![]()
කසුන් කල්හාර හීනෙන් කෑගැහුවත් ලස්සනයි...
කුෂානි අක්කත් එහෙමයි![]()

අලුතින් VR එකකුත් තිබුණ ද කොහෙදනෙ. පොරට වර්චුවල් තරිඳුව අප්ලෝඩ් කරමු.

තරියා මගේ req එක දැක්කේ නැහැ ,,,
ඒකට අවුලක් නැහැ කට්ටියගේ සිංදු ටික යනවනේ ..
එහෙනම් හැමෝටම කිව්වා මමත් කැපෙනවා ...
තරිදු මල්ලී බොහෝම ස්තුතියි මේ විදිහට මේක කරගෙන යනවාට .
එහෙනම් හැමෝටම
සුභ රාත්රියක්
තිසරණ සරණයි !!!

මයික් එක තමයි බය.... දිගටි එකක් නෙහ්හතරැස් කොටුවක් තියෙන මයික් එකක් නං අව්ලක් නෑ
අම්මෝ ඔව් බන් යනව යනව යනව යනව...
කසුන් කල්හාර හීනෙන් කෑගැහුවත් ලස්සනයි...
කුෂානි අක්කත් එහෙමයි![]()