2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මම හිතන්නේ සතේ සතේ එකතු කරලා රහසේ කැටයකට දමලා

හරියට ප්‍රදීප් කාරයා මේ සින්දුව ඇදල ඇදල කියනවා වගේ


මොනාද මේ මිනිස්සු කියන කතා :baffled:

:baffled::baffled::baffled:
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේ ත්‍රෙඩ් එක දුවනවනෙ හැටට හැටේ මේ සුට්ටි කකුල් හතරෙන් මේ කෝච්චිය අල්ලන්න වෙන්නේ නෑ :baffled:

    නාකි මිනිහෙකුත් දුවනවා බරිමරගතේ උබට බැරි කමක් නැනේ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඕක කිව්වොත් බොරු කියන්නෙ උබටත් බොරුවක් කියන්න ඇත්තෙ..ඩිග්‍රියකුත් නෑ ඕකට...තනිකර ප්‍රෝඩාවෙන් ගේම ගහන්නෙ...

    ඔය උට ඉරිසියාට කියන කතා