2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    යකෝ අපි ඉස්කෝලේ යන කාලේ පොප්සිකල් එකක් හරි අයිස් පලමක් හරි විතරයි අපිට දුන්නේ ෆ්‍රෙන්ස්.
    අපේ කාලේ මෙහෙම පාටි දුන්නේ නෑ අපේ හාන්දුරුවනේ :baffled::baffled:

    පැන්සලයි පොප්සිකල් එකයි :love::love:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    peanut.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P:P මට නම් ඒ කාලේ ඉඳලා වැඩිය අල්ලන්න නැහැ

    ඔයා ශිහාන් ෆෑන් නිසා කොහොමත් අල්ලන්නෙ නැහැනෙ :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තැන්කු තරිඳු අපේ නාකි සෙඩ් ගේ ජිවිත කතාව සිංදුවකින් දැම්මට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මලක් ගහන හිතවතුන්ට මාර ෆිල් වෙන සින්දුවක්




    මේක මාර සෞම්‍ය සින්දුවක් බන් මාර නිසලක් දැනෙනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උන සෙට් එකෙන් කවුරුවත් දැන් නැද්ද මන්ද? සමහර උන් සයිට් හදාගෙන ගියා. තව උන් බැදල නතර උනා. කට්ටියම වගේ නැ දැන්

    තිලිස් වගේනම් හිටපු ගමන් එනව. තව සමහරුත් කළා තුරකින් එනව පේනව.