Genius Mobile - Liberty Plaza ???

chanaka

Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    Place eka hodaida? phone ekak
    ganna baluwe. gaththa aya innawada?​


    මම ගත්තා බන් තම phone එකේ අවුලක් අවේ නැ අවම තම කියන්න පුලුවනේ උන්ගේ service කොහොමද කියලා​
    :):)
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඇයි බං උඹලා කොම්පැණියෙන් ගන්නේ නැතුව වෙන බොරුකාරයෝ පස්සේ ගිහිල්ලා ෆෝන් ගන්නේ. මට නං තේරෙන්නේ නෑ.... සහහරවිට ගාණ කොම්පැණියට වඩා ගාන ටිකක් අඩු ඇති. ඒ නිසාද?
     

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    ඇයි බං උඹලා කොම්පැණියෙන් ගන්නේ නැතුව වෙන බොරුකාරයෝ පස්සේ ගිහිල්ලා ෆෝන් ගන්නේ. මට නං තේරෙන්නේ නෑ.... සහහරවිට ගාණ කොම්පැණියට වඩා ගාන ටිකක් අඩු ඇති. ඒ නිසාද?

    koheda ban compnay eka thiyenne mehe?
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    koheda ban compnay eka thiyenne mehe?

    ඇයි බං සොෆ්ට්ලොජික්, සිංගර්, අබාන්ස් තියෙන්නේ. ඕවායේ කෑලි මාරු කරලා අරවා මේවා කචල් නැහැනේ.