Place eka hodaida? phone ekakganna baluwe. gaththa aya innawada?

මම ගත්තා බන් තම phone එකේ අවුලක් අවේ නැ අවම තම කියන්න පුලුවනේ උන්ගේ service කොහොමද කියලා[/CENTER]

ඇයි බං උඹලා කොම්පැණියෙන් ගන්නේ නැතුව වෙන බොරුකාරයෝ පස්සේ ගිහිල්ලා ෆෝන් ගන්නේ. මට නං තේරෙන්නේ නෑ.... සහහරවිට ගාණ කොම්පැණියට වඩා ගාන ටිකක් අඩු ඇති. ඒ නිසාද?
koheda ban compnay eka thiyenne mehe?
ඇයි බං සොෆ්ට්ලොජික්, සිංගර්, අබාන්ස් තියෙන්නේ. ඕවායේ කෑලි මාරු කරලා අරවා මේවා කචල් නැහැනේ.